මල්ලි ඔයාගේ තාත්තගේ මෝඩ කමවත්, ගමේ කමවත්, පරම්පරා දෙකක ගැටුවමක්වත් නෙවේ..ඕක දරු සෙනෙහස තියන අත්දැකීම් බහුල වැඩිහිටි තාත්ත කෙනෙක්ගේ හිතට තමන්ගේ දරුවා වැරදි පාරක යයි කියන බයට එයාගේ අදහස ප්රකාශ කරපු විදිය..එකම දේ ඒක කෝපය වශයෙන් පිට නොකර සාකච්චාවක් විදියට ගොඩ නැගුවා නම් තාත්තගේ හිතේ අදහස් පැහැදිලිව...