සිරාවට බන් .එකෙක් දෙන්නෙක් ඇත්තටම දාලා තිබ්බ උට අනුකම්පා හිතිලා .මූ උන් ඔක්කොටම බැනලා හිනත් උනා .
සමහර එවුන් දීලා තිබ්බේ මු පිස්සෙක් කියලා හිතාගෙන.
මම හිතන්නේ සමහර එවුන් හිතන්න ඇත්තේ මු නැති උනොත් එළකිරි එක නැති වෙයි කියලා
මම දැකලා තියෙනවා සමහර අලුත් එවුන් අහනවා කිරියේ ගෝඩ් කෙනෙක් ඉන්නවා නේද කියලා