සරලව කිව්වොත් රාග ,ද්වේශ ,මෝහ(භව) වලින් ඈත් වෙන්න .සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තේරුම් ගන්න .අනිච්ච ,දුක්ක ,අනත්ත ස්වබාවය මෙනෙහි කරන්න .මෛත්රී භාවනාව ,බුධ්ධානුස්සතිය ,ආනාපානසතිය වඩන්න .
බවුද්දය කියන්නේ භව උදුරදාන්න උත්සහ කරන කෙනාට .
බුදු රජාණන් වහන්සේ ; සත් හට වන භව දුකට වෙදාණන් කිව්වේ ඒකයි .භව...