marry කලේ ප්රෝපොසල් එකකින්ද ...?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    eka thama ban muuge gedetta kiyanna kiwwe scene eka...ethakota muge me thiyana asahane hoda kerela deine ban.....
    man kiwwa yaluwath hena molen hitiye...kellage gederin terila tamai itin marry kerenakan ehe awilla senasurada hawasata wage katha kere kera indala yanna kiyanne...wadi wiyadamakuth naa..patta nidahase denna ekka innawalu giyaama..:love::love:
    mamath yalu une danna kellek ekka unata godak welawata itin katha baha kale gedara thama ban nidahasa thiyenawa gewal wala ayath inna nisa awulak nehe
    gaha mara gaththath awulak nehe gedarane:lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අවකලනය;20177300 said:
    සැහෙන්න කාලයක් තිබ්බ මගේ love affair එක break වෙලා දැන් ගොඩක් කල් මචන් ...පස්සේ අපේ ගෙදරින් proposal හෙවුවා ..අන්තිමට එකක් සෙට් වෙලා wedding එකට date හිටන් දාගත්තා ...ඒත් මචන් මට තියෙන අවුල කෙල්ල මගෙත් එක්ක හොදට කතා බහ කරනවා ..එත් ඒකිට මාව විශ්වාස නැහැ වගේ ගතියක් තියෙන්නේ ...මට ඕනි එයාට ගොඩක් කිට්ටු වෙන්න ..ඒක නිසා එයාව මීට් වෙන්න හැදුවත් ඒකට එච්චරම කැමැති නැහැ වගේ ...එයටත් වැඩ වැඩි නිසා අපිට මීට් වෙන්න දවසක් ලැබෙන්නේ හෙන අඩුවෙන් ...බොහොම අමාරුවෙන් එහෙම කීප දවසක් මීට් උනා ..ඒ හම්බ වෙලත් කලේ wedding එකට ඕනි කරන දේවල් බලන්න ගිය එක...එත් එයත් එක්ක හරියකට නිදහසේ කතා කරන්නවත් බැරි උනා ..ඉක්මනට ගෙදර යන්න ඕනිලු ...ගිය වෙලේ ඉදන් අම්මට call කරනවා මම අහවල් තැන කියල ..අනේ මන්ද බන්...phone එකෙන් කතා කලත් වෙඩිම කරන විදිය ගැන කතා කරනවා මිසක් වෙන ඒවා ගැන කතා කරනවා අඩුයි ...office එකට ගියත් මම msg කර කර අහනවා කැවද බිවුවද වැඩ වැඩිද කියල ..ඒත් ඒවාට reply කරනවා මිසක් මම ගැන හොයන්නේ නැහැ බන්..දවසක් ෆිල්ම් එකක් බලන්න කතා කලා ..එකටත් කැමැති උනේ නැහැ ...පස්සේ යමු කිවුවා ..ඔය කතාව ටිකක් දුර ගිය ..එකී කියන විදියට අපි එන්ගේජ්මන්ට් එක ගත්තම යමුලු ...ඒ කියන්නේ මේකිට මාව සැක නිසානේ බන් ..මට නම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ ..මේ දේවල් නිසාම පරණ කෙල්ලවත් මතක් වෙනවා ..මොන ප්‍රශ්න තිබ්බත් එකී මන් ගැන හොයල බැලුවා ආදරෙන් හිටියා ...
    මේක නොර්මල් දෙයක්ද බන් ප්රෝසල් කෙල්ලන්ගේ ...?:confused::confused::rolleyes::rolleyes:

    මේකයි මචන් මම හිතන්නේ ඕකේ පැති කිහිපයක් තියෙන්න පුළුවන් .එකක් ඕක හොඳ කෑල්ලක් ලැජ්ජා බයට හැදිච්ච .නැත්තම් ලෝකෙටම චා වෙච්ච නල්ලමලේ බාන්ඩයක්.
    උඹ යාළුවෙක් දම්මල වට පිටාවේ ඉන්න එවුන්ගෙන් හරි අහලා බලපන් .හැබැයි සමහර එවුන් ඉරිසියාවට බොරු කියන්නත් පුළුවන් .
    තව පොඩි වැඩක් තියෙනවා .උඹේ යාලුවෙක්ට කියපන් බොරුවට ඒකිත් එක්ක phone එකෙන් කතා කරන්න කියලා අහඹු විදියට number එක හම්බ උනා වගේ .

    නැත්තම් කෙලින්ම අහපන් ඔයාට කොල්ලෙක් ඉන්නවද ? මේ මගුලට අකමැතිද ?
    ගෙදරින් තද කරන නිසාද බදින්නේ කියලා
    උඹට බැඳලා විඳවනවාට වඩා ඒ විදිය හොඳයි
    මම දන්නා එකෙක්ට ඔය වගේ පරිප්පුවක් සෙට් උනා .
    උ හිතුවේ කෙල්ල හොඳයි කියලා .බැන්දට පස්සේ තමයි දැන ගත්තේ කෙල්ලට කොල්ලෙක් ඉඳලා ගෙදරින් කිව්වා නිසයි බැන්දේ කියලා .
    අපරාදේ උන් වෙන්උනා

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    If you dont have feel still thinking about your ex .. just go for that machan....

    or just live single ... oya kellawa badinna epa ...kellatath feelings nattam me welawe....
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ahapan kadagenada inne kiyala. joke neme sirawatama kadagena inna eka problem ekak neme eth ehema wela ubata kiyanne nathiwa uba honeymoon eka dawase dana gaththoth uba siba wenawane. mata nam awurudu gnak ashraya karapu kelloth marry karanna Fit na kohamada ban proposal walin marry karanne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකයි මචන් මම හිතන්නේ ඕකේ පැති කිහිපයක් තියෙන්න පුළුවන් .එකක් ඕක හොඳ කෑල්ලක් ලැජ්ජා බයට හැදිච්ච .නැත්තම් ලෝකෙටම චා වෙච්ච නල්ලමලේ බාන්ඩයක්.
    උඹ යාළුවෙක් දම්මල වට පිටාවේ ඉන්න එවුන්ගෙන් හරි අහලා බලපන් .හැබැයි සමහර එවුන් ඉරිසියාවට බොරු කියන්නත් පුළුවන් .
    තව පොඩි වැඩක් තියෙනවා .උඹේ යාලුවෙක්ට කියපන් බොරුවට ඒකිත් එක්ක phone එකෙන් කතා කරන්න කියලා අහඹු විදියට number එක හම්බ උනා වගේ .

    නැත්තම් කෙලින්ම අහපන් ඔයාට කොල්ලෙක් ඉන්නවද ? මේ මගුලට අකමැතිද ?
    ගෙදරින් තද කරන නිසාද බදින්නේ කියලා
    උඹට බැඳලා විඳවනවාට වඩා ඒ විදිය හොඳයි
    මම දන්නා එකෙක්ට ඔය වගේ පරිප්පුවක් සෙට් උනා .
    උ හිතුවේ කෙල්ල හොඳයි කියලා .බැන්දට පස්සේ තමයි දැන ගත්තේ කෙල්ලට කොල්ලෙක් ඉඳලා ගෙදරින් කිව්වා නිසයි බැන්දේ කියලා .
    අපරාදේ උන් වෙන්උනා

    අන්න එකනෙ බන් කියන්නේ නිකන් අනාත වෙනවට වඩා කලින් දෙන්න වගකීමෙන් කතා කරලා ජීවිතේට මුහුණ දෙන එක වටිනවා
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් උබ වැඩේ මුල ඉදන්ම වරද්දන් නේ. කෙල්ල ගැන කිසිම අවබෝදයක්කුත් උබට නැහැ ඒ මදිවට මට හිතෙන විදිහට එකීඋබට ඇති ආදරයකුත් නැහැ වගේ.proposal
    වේවා මොන මගුලෙන් හරිකෙල්ලෙක් සෙට් උනාම එකී අපිට ඒකිව එපා වෙනකන් කතා කරනවා නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මට හිතෙන විදිහට උබ එයාට ලව් එත් එයා නම් එහෙම නැහැ වගේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    samahara kello ohoma thama.. api love affiar unath wedi pura kata karanne wedding eka gena thama.. eka eyalaye asawa..

    anika oya ekak eka then wala laginna kohomath enne na mage kella.. seketa newe.. ada kale wena dewal hetiyata monda wiswasa karanna puluwan..

    anika awrudu ganak love karalath re wenna kain yanna one.. ammalata call karanawa..

    owa normal samahara kello..

    kella itin sathage hati dannava athine :P

    wade nam hodatama abnormal machan
    gedarin oya tharam hoyanne mokak hari nisa
    oya ube gwithe bn
    a hinda tikak hoyala balahan
    hmm matath hithenne bn

    lajja bayata haduna kellek unamath ohoma kiyanna puluvan bn, :)

    mn danna kathavak kiyannam,mn kiyanne mehema case ekak ube kellata thiyenava kiyala ehema nemei puthe ah :D

    mage yaluvekge gewal langa aiya kenek rata gihin unna,uta vayasa 29ilu eth thama kellek set vela thibbe na,ithn gedarin dasa athe hoyala hoyala paththarenda koheda kellek select karagena thibba.kohoma hari kella patta lassanailu bn,vayasa 27ilu.eth muta thiyena prashne ai mechchara lassana kellekta kollek hitiye naththe kiyala,kohoma hari kollai kollage gedara ayai kellage gedara giya marriage eka gana katha karaganna kiyala.ethanadi kellai kolla paththakata gihin katha karala thiyenava,ethakota kella kiyala thiyenava eki kalin yalu vela unna eka ekita vade dila atharala kiyala,ita passe kollo epa vela unnalu.gedara aya kiyanavatalu mekata kamathi vela thiyenne

    ita passe ithn kohoma hari kolla kiyala thibba marriage ekata kamathi na kiyala,ara scne eka hinda.eth e kella aththa kathava kivvane bn boru karanne nathuva,samahara un petti hadagannavane.onna okai ithn thathve,api danne na monavaa velada kiyala proposal valadi

    godakma family background eka balahan,vadagath pawl vala kello dahadurave yanava godak adui bn(yanne naththema na ithn :D)
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    oka normal ban, uba dan eyawa badina kan athal eke hitapan, yaluwo ekka eliyata pala me gana wada wenne nathuwa.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    kella itin sathage hati dannava athine :P

    hmm matath hithenne bn

    lajja bayata haduna kellek unamath ohoma kiyanna puluvan bn, :)

    mn danna kathavak kiyannam,mn kiyanne mehema case ekak ube kellata thiyenava kiyala ehema nemei puthe ah :D

    mage yaluvekge gewal langa aiya kenek rata gihin unna,uta vayasa 29ilu eth thama kellek set vela thibbe na,ithn gedarin dasa athe hoyala hoyala paththarenda koheda kellek select karagena thibba.kohoma hari kella patta lassanailu bn,vayasa 27ilu.eth muta thiyena prashne ai mechchara lassana kellekta kollek hitiye naththe kiyala,kohoma hari kollai kollage gedara ayai kellage gedara giya marriage eka gana katha karaganna kiyala.ethanadi kellai kolla paththakata gihin katha karala thiyenava,ethakota kella kiyala thiyenava eki kalin yalu vela unna eka ekita vade dila atharala kiyala,ita passe kollo epa vela unnalu.gedara aya kiyanavatalu mekata kamathi vela thiyenne

    ita passe ithn kohoma hari kolla kiyala thibba marriage ekata kamathi na kiyala,ara scne eka hinda.eth e kella aththa kathava kivvane bn boru karanne nathuva,samahara un petti hadagannavane.onna okai ithn thathve,api danne na monavaa velada kiyala proposal valadi

    godakma family background eka balahan,vadagath pawl vala kello dahadurave yanava godak adui bn(yanne naththema na ithn :D)

    සිරා සීන් එක .මගේ තව යාළුවෙක්ගේ යාළුවෙක්ට ඔය සීන් එකම උනා .ඌට ඇත්ත සීන් එක දැනගන්න හම්බවෙලා තියෙන්නේ බැන්දට පස්සේ .බැලුවම මුගේ යාළුවෙකුත් ඒකිව ඇදල තියෙනවලු .යාළුවත් සද්ද නොකර ඉදලා මොකද මූ පිස්සෙක් වගේ ලව ගහල ඉදලා තියෙන්නේ .දැන් කොල්ලා රට .කෙල්ලගෙන් නො news .
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    ජීවිතය ආදරය විශයෙන් අනුකලනය කරපන් මචන්.. ඕක සිම්පල් කේස් එකක්නේ :eek:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    අවකලනය;20177300 said:
    සැහෙන්න කාලයක් තිබ්බ මගේ love affair එක break වෙලා දැන් ගොඩක් කල් මචන් ...පස්සේ අපේ ගෙදරින් proposal හෙවුවා ..අන්තිමට එකක් සෙට් වෙලා wedding එකට date හිටන් දාගත්තා ...ඒත් මචන් මට තියෙන අවුල කෙල්ල මගෙත් එක්ක හොදට කතා බහ කරනවා ..එත් ඒකිට මාව විශ්වාස නැහැ වගේ ගතියක් තියෙන්නේ ...මට ඕනි එයාට ගොඩක් කිට්ටු වෙන්න ..ඒක නිසා එයාව මීට් වෙන්න හැදුවත් ඒකට එච්චරම කැමැති නැහැ වගේ ...එයටත් වැඩ වැඩි නිසා අපිට මීට් වෙන්න දවසක් ලැබෙන්නේ හෙන අඩුවෙන් ...බොහොම අමාරුවෙන් එහෙම කීප දවසක් මීට් උනා ..ඒ හම්බ වෙලත් කලේ wedding එකට ඕනි කරන දේවල් බලන්න ගිය එක...එත් එයත් එක්ක හරියකට නිදහසේ කතා කරන්නවත් බැරි උනා ..ඉක්මනට ගෙදර යන්න ඕනිලු ...ගිය වෙලේ ඉදන් අම්මට call කරනවා මම අහවල් තැන කියල ..අනේ මන්ද බන්...phone එකෙන් කතා කලත් වෙඩිම කරන විදිය ගැන කතා කරනවා මිසක් වෙන ඒවා ගැන කතා කරනවා අඩුයි ...office එකට ගියත් මම msg කර කර අහනවා කැවද බිවුවද වැඩ වැඩිද කියල ..ඒත් ඒවාට reply කරනවා මිසක් මම ගැන හොයන්නේ නැහැ බන්..දවසක් ෆිල්ම් එකක් බලන්න කතා කලා ..එකටත් කැමැති උනේ නැහැ ...පස්සේ යමු කිවුවා ..ඔය කතාව ටිකක් දුර ගිය ..එකී කියන විදියට අපි එන්ගේජ්මන්ට් එක ගත්තම යමුලු ...ඒ කියන්නේ මේකිට මාව සැක නිසානේ බන් ..මට නම් දැන් ඇති වෙලා බන් තියෙන්නේ ..මේ දේවල් නිසාම පරණ කෙල්ලවත් මතක් වෙනවා ..මොන ප්‍රශ්න තිබ්බත් එකී මන් ගැන හොයල බැලුවා ආදරෙන් හිටියා ...
    මේක නොර්මල් දෙයක්ද බන් ප්රෝසල් කෙල්ලන්ගේ ...?:confused::confused::rolleyes::rolleyes:

    මෙහ්මයි මචං, උබ මේගැන කෙල්ලගෙ දෙමාපියොයි, උබගෙ අම්මයි තාත්තයි දැනුවත් කරපං. ස්මහර විට කෙල්ල ඕන්නවට වඩා හිතනවද දන්නෙ නෑ. [ කෙල්ලො ගුප්තයි බං :D:D] ඒකිගෙ ගෙදර එහෙම උබ යනව ඇති නෙහ්. යන වෙලාවක ගෙදර අයත් ඉන්න තැන Film එකක් බලන්න යන Topic එක ඇදලා ගනින්. වටෙන් එන ප්‍රතිචාර බලප්ං.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    apply andare theory.Thoipta epa nan Matath epa 500 warayak thopa,galapena ekak hoyaganin ban kello nethuwada mona hu...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    na ban man ahanne umba ekaparata calls masges gahana eka nawaththuwoth ekith kisima reply ekakwath call ekakwath denne nadda?

    :lol::lol: umbawa feel wenne nadda ahapanko kelinma ..ethakota harine...itin atte tama ban film hall gane mokatada ban yanne ekige gedereta awilla katha baha kerennawath ahapan tikak..man danna yaluwek innawa uuth proposal ekakin kellek ekka yalu une..ekige gederin kiyala arahe mehe rasthiyaadu gahanna epa onnam duwage gedera awilla denna ekka katha kere kere inna kiyala...uu itin katha kerenawa witarak nemailu..hehehe full nidahas....:rolleyes:

    :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සිරා සීන් එක .මගේ තව යාළුවෙක්ගේ යාළුවෙක්ට ඔය සීන් එකම උනා .ඌට ඇත්ත සීන් එක දැනගන්න හම්බවෙලා තියෙන්නේ බැන්දට පස්සේ .බැලුවම මුගේ යාළුවෙකුත් ඒකිව ඇදල තියෙනවලු .යාළුවත් සද්ද නොකර ඉදලා මොකද මූ පිස්සෙක් වගේ ලව ගහල ඉදලා තියෙන්නේ .දැන් කොල්ලා රට .කෙල්ලගෙන් නො news .

    oya vage scne ona tharam venava bn,bandata passe ithn mona karannada bn :D
    awlk na ita passevath hondata innavanm,samahara unnam awlk na,samahara un bandata passe thavath vadi :D:D