1. automan

    ඩෙනිමක් පට්ට ගහමු..

    හැමෝටම තෑන්ක්ස් මචංලා බම්ප්ස්, කමෙන්ට්, රෙප්+ වලට
  2. automan

    කොරලි මාලු

    කුඹුර හාරල බට්ටො හදලා ඊට පස්සෙ උන්ව මරලා පවු පුරව ගන්නවට වඩා නරකද ඔය කුඹුර වැපිරුව නම්.
  3. automan

    ඩෙනිමක් පට්ට ගහමු..

    :rofl::rofl::rofl::rofl::rofl: එල එල...
  4. automan

    නිතීමය උපදෙස් අවශ්‍යයයි.??

    ගෙයක් හදන්න පර්චස් 6ක් ඕන මං හිනෙ. අනික ප්ලෑන් පාස් කරලා නීතිමය අවසරයක් ගන්න ඕන ඉදිකරීමක් කරන්න. එනි වේ. බම්ප් මචන්...
  5. automan

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    සුදුවා තරම් හොඳද බං ඕවා.?
  6. automan

    මීට සමාන විත්‍රපට???

    බලහන් පට්ට ෆිල්ම් එක... f8HOW3mJy9Q
  7. automan

    ඩෙනිමක් පට්ට ගහමු..

    එලස්...!! තෑන්ක්ස් මචංලා....!! :rofl::rofl::rofl::rofl:
  8. automan

    ඩෙනිමක් පට්ට ගහමු..

    මචන් levis, Diesel, Lee වගේ Brands තමා හොඳ ෆේමස් බ්‍ර්රෑන්ඩ්ස්. ඒත් ටිකක් ගනන් බං.
  9. automan

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    උඹලට බැංකොක්, ටුවර් පැකේජ් එකක් අරන් යන එක ලාභ වෙයි 6 දෙනෙක් ඉන්න නිසා. මං හිතන්නෙ උඹගෙ රික්වෙස්ට් එක දවස් 7ක් නිසා 1ට අඩුවෙන් එක්කෙනෙක්ට කොස්ට් වෙයි ටුවර් එක. බැංකොක් වල නම් උඹලට Safari World, Dream World, Siam ocean world, madame tussauds wax museum, niramit show, Diner cruise, Temple Tour...
  10. automan

    ඩෙනිමක් පට්ට ගහමු..

    එල එල...
  11. automan

    ඩෙනිමක් පට්ට ගහමු..

    මේ උඹගෙ රු 50හෙ ඩයි නොදා ඔරිජිනල් විදියට තියාගන්න විදිය රිලවෝ.
  12. automan

    ඩෙනිමක් පට්ට ගහමු..

    ඩෙනිමක් පට්ට ගහමු.. ඩෙනිමක් පට්ට ගහමු.. ඉතිං මචංලා මම එලකිරියෙ අපේ කොල්ලන්ට ෆැශන් ටිප්ස් දෙනවා වගේම අද කියන්න ලෑස්ති වෙන්නෙ අපේ කොල්ලන්ගෙ, කෙල්ලන්ගෙ ජාතික ඇඳුම වුනු ඩෙනිම පරිස්සම් කරගෙන අඳින විදිය ගැන ටිප්ස් ටිකක්. හරි එහෙනම් වැඩේ පටන් ගමු. 1. නිතර සෝදන්න එපා. ඩෙනිමක් කියන්නෙ ඩයි කරන ලද...
  13. automan

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    උඹලා කපල් 3ක් යනවා නම් දෙන්නෙක්ට 1.50 බජට් එක ඇති. හැබැයි බං මැලේසියා වල දවස් 7ක් තිස්සෙ කරන්න මගුලක් නම් නෑ බං. ජෙන්ටින් හයිලන්ඩ් වල කේබල් කාර් වලින් කන්ද උඩට යන සීන් එකක් තියෙන්නෙ. එතන ටිකක් හැපනිං. අනික උඹට පෙට්‍රොනාස් ටුවින් ටවර් එක බලත හැකි. ඒ ඇරෙන්න බටු කර්ව් යන්න පුළුවන්. ඔච්චර තමයි...
  14. automan

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    1.50 බජට් එකට දවස් 7ක් සිංගා වල ආතල් එකක් ගන්න නම් අමාරු වෙයි දෙන්නෙකුට. අනික වෙන රටක ට්‍ර්පක් යද්දි ගොඩක්ම බජට් කපලා ට්‍ර්ප් යන එක තේරුමක් නෑ බං. හැබැයි ඔය ගානට උඹට බැංකොක්, මැලේසියා නම් යාන්තමට ජාමෙ බේරගෙන ආව හැකි. මැලේසියා වල batu caves, Genting Highlands ඇරුනහම බලන්න තරම් වෙන මගුලක් නෑ. ඒ...
  15. automan

    කෙට්ටු කොල්ලන්ට ෆැශන් ටිප්ස්.

    :rofl::rofl::rofl::rofl::rofl::yes::yes::yes:

    No contents