ඔව් සහෝ මම ඔය ගැන අනන්තවත් හිතුව.. එයා ජොබ් එකට යන්න පටන්ගත්තයින් පස්සෙ මාර විදිහට වෙනස් උනේ මම හිතුවෙ ජොබ් එකත් එක්ක බිසි ඈති ස්ට්රෙස් ඇති කියල මෙයාට ඔෆිස් එකේ සෙට් උනේ මුස්ලිම් කෙල්ලෙක් පස්සෙ දෑන ගත්ත විදිහට ඒ කෙල්ලත් කොල්ලො තුන් දෙනෙක් රන් කරනව මෙයාටත් ඒ ඌශ්නෙ එන්න ඇති මෙයා මචන් මට ලං උනේ...