1. ttj

    Mix school වලටද යවන්නෙ?

    කොළඹින් පිටත් එහෙමයි... හොරණ තක්ෂිලා වගේ කීපයයි තියෙන්නේ... නුවර, කුරුණෑගල, කෑගල්ල වගේ නාගරවලත් ජන්ප්‍රිය ඔක්කොම වගේ mix ඒවා නෙවෙයි...
  2. ttj

    මාලිමාවේ (AI) ඒ අයි ප්‍රතිපත්තිය

    පළවෙනි එක උබ ඔයා කියන subject එක මම දන්නේ නෑ... මම ඉගන ගෙන තියෙන්නේ වෙන දෙයක්... මම කිව්වද open book exam එකක දෙන ප්‍රශ්න AI allowed exam වල දෙන්න ඕන කියලා... ආයේ හොදට කියවන්න... Open book exam එකක දෙන ප්‍රශ්න වල format සහ evaluation වෙනස් වෙනවා වගේම, AI allow කරන exam එකක දෙන ප්‍රශ්න වල...
  3. ttj

    Mix school වලටද යවන්නෙ?

    ලංකාවේ නම් නෑ... ජනාප්‍රිය කියන එකකට තමයි දාන්නේ... ඒවා mix ඒවා අඩුයි... වෙන රටක නම් mix ඒවනේ තියෙන්නේ...
  4. ttj

    මාලිමාවේ (AI) ඒ අයි ප්‍රතිපත්තිය

    අන්න ඒකයි ඔයාට වැරදුනා තැන... AI use කරන්න allow කරන exam එකක format එක අපි කැම්පස් ඉද්දී කරපු exam එකක් වගේ කියලා හිතන එක... Open book exam එක ගත්තේ තේරුම් ගන්න එක ලේසි වෙන්න... Close book එකක දෙන ප්‍රශ්නේ ඒකක දීලා හරි යන්නේ නෑ... එතකොට දෙන ප්‍රශ්න වෙනස්, assess කරන parameters වෙනස්... ඒ...
  5. ttj

    මාලිමාවේ (AI) ඒ අයි ප්‍රතිපත්තිය

    ගොබ්බ මතේ විභාග වලට AI use කරන්න දෙන එකද? අඩුම ගානේ open book exam එකකට ලියලා තියනවාද?
  6. ttj

    මාලිමාවේ (AI) ඒ අයි ප්‍රතිපත්තිය

    උබ බලන් හිටපන්කෝ... විභාග වලටත් use වෙන දවසක් එනවා... වැඩි ඈතක නෑ... උබ හිතන්නේ ලෝකේ විභාග ඔක්කොම ලංකාවේ AL OL වගේ කියලද? මේ simple google search එකක උඩින්ම ආපු result එක... https://www.uni-hohenheim.de/en/use-of-generative-ai-in-exams#answer_20432_560561_f091c
  7. ttj

    මාලිමාවේ (AI) ඒ අයි ප්‍රතිපත්තිය

    සංජය නෙවෙයිනේ ප්රතිපත්ති හදලා තියෙන්නේ... ඌ එක ගැන කතා කරනවා... උබ මොකක් හරි report එකක් ලියන්න AI use කරලා තියනවාද කවදා හරි???
  8. ttj

    මාලිමාවේ (AI) ඒ අයි ප්‍රතිපත්තිය

    උබ දන්නේ නැති උනාට දැන් ගොඩක් university වල generative AI use කරන්න පුළුවන් report writing වලදී... Assesment criteria වෙනස් කරලා තියෙන්නේ ඒවට හරි යන්න... මම IT expert කෙනෙක් නෙවෙයි... හැබැයි වෙන එකෙක් වත් මඩ ගහන එකට අමතරව ඔය policies critisize කරනවා දැක්කේ නෑ... එහෙම තියනවා නම් මේකේ දාන්න...
  9. ttj

    Anura vs Sajith හදවතට එකගව මේකට vote එකක් දාපල්ලා.

    මහින්දගේ රැවුලට ආදරේට ඡන්දේ දුන්න උන් නාමල්ට... පස් කපන්න වැලි ගොඩ දාන්න වගේ දේවල් වලින් කියක් හරි හොයාගත්ත උන් රනිල්ට... 2500 ක අභිමානෙයි ස්වයං පෝෂිත ආර්ථිකයයි අරකයි මේකයි හින්දා ඡන්දේ දුන්න උන් AKD ට....
  10. ttj

    දුක පිටකිරීමේ අයිතිවාසිකම?

    අඩපන් ඉතින් ඔය කොහේ හරි මුල්ලකට ගිහිං...
  11. ttj

    සජිත් ජනපති උනොත් විය හැකි සිදුවීම් මොනවද?

    දැන් තියන එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ... දැනට ඇත්තටම රට රන් කරන්නේ සාගල, රවී ඇතුළු රනිල් වටේ ඉන්න සෙට් එක... ඇමතිලා පාර්ලිමේන්තුව රටේ අනාගතේ තීරණය කරන්න අදාලම නෑ... සජියා ආවොත් ඒ වෙනුවට ජලනි, ලක්ෂ්මන්, උගේ නංගි වගේ අය එයි... ඒ අය අපේ අනාගතය තීරණය කරයි... ගෝතයා අනාගත්ත ලෙවෙල් එකට එදිනෙදා වැඩ...
  12. ttj

    දුක පිටකිරීමේ අයිතිවාසිකම?

    උබට ඉතින් කියන එක තේරුම් ගන්න බැරි නම් අඩ අඩා හිටපන්...
  13. ttj

    දුක පිටකිරීමේ අයිතිවාසිකම?

    වෙන මොනවා හින්දාද??? අපි බලාපොරොත්තු වෙන ප්‍රතිචාර අනිත් අයගෙන් ආවේ නැති උනාම තමයි ඔය පීඩන ඔක්කොම එන්නේ... මට කියපන්කෝ එහෙම නොවී එන පීඩන මොනාද කියලා...
  14. ttj

    දුක පිටකිරීමේ අයිතිවාසිකම?

    සරලවම මෙච්චරයි... පිරිමියෙක් වෙලා පවුලට සහ සමාජයට යමක් කරලා ඒකට ඇගයීමක් බලාපොරොත්තු වෙන්න එපා, පොඩි හරි අතපසු වීමකදී අනිත් ඔක්කොම හරියට කලානේ මේක කමක් නෑ කියලා අනිත් අය හිතයි කියලා හිතන එපා... එහෙම බලාපොරොත්තු වෙන එකෙන් වෙන්නේ ලොකු දුකක් ඉතිරි වෙන එක විතරයි... ඇගයීමට ලක්වීමේ ආශාව අත් හැර ගත්තොත්...
  15. ttj

    2019 Presidential Election Meme Collection

    ළමයි 2019 campain එකට දාපු meme මේකේ දාන්න පුලුවන්ද??? මොකද දැනුත් කට්ටිය ගිය පාර වගේම කඩේ යනවා අලුත් අයට... පරණ ඒවා දැකලාවත් දැන් කරගෙන යන ගොන්කම් තේරෙයිද කියලා බලන්න... අර මෙහෙමයි මචං කියලා පටන්ගෙන ලියපු හෑලි තියනවා නම් ගොඩක් හොදයි...
  16. ttj

    චන්දෙදි දිනනවට අකමැතිම කවුද?

    ඔය ඔක්කෝගෙන්ම අකමැති නුවන් බෝපාගේට... උන්ගේ මතවාදයට මම කැමති නෑ... හැබැයි vote කලේ රනිල්ට මොකද ඌ තමයි ජනාධිපති වෙන්න පුළවන්කම තියන මම අකමැතිම එකා... ඌ දැන් නඩත්තු කරන්නේ මහින්ද හදපු ජඩ දේශපාලුවෝ ටික... මේ ඡන්දෙන්වත් උන් ටික සීන් එකෙන් අයින් කර ගන්න පුලුවන්නම් ලොකු දෙයක්...
  17. ttj

    😆අනුරව දැක්කම දීපනී නැන්දාට උන්හිටි තැන් අමතක උනා

    අනුරයා මේ වගේ උන් තියාගෙන ඔය ගානෙන් වත් බේරිලා ඉන්න එක ලොකු දෙයක්...

    No contents