~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියම මේහෙම කියනවනේ.....:rofl::rofl::rofl: බැරිම වුනොත් ගහක හරි බදින්නම් :P:P

    :shocked: ගස්වල බැඳලනම් වැඩක් නෑ. කැමති ගැහැණු ළමයෙක් ගැන ඔයා දන්නෙ නැද්ද? :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    මේ කත්‍රේඩ් එකට ඉදලා හිටලා එන කෙනෙක්ගෙන් වත් ආහාල බලන්න කෝ.... සමහර විට හරියයි.....:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කත්‍රේඩ් එකට ඉදලා හිටලා එන කෙනෙක්ගෙන් වත් ආහාල බලන්න කෝ.... සමහර විට හරියයි.....:rofl::rofl::rofl:

    ඉඳල හිටල එන අය‍ සිංගල් නෑ. ගැලපෙන්නෙත් නෑ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නේ එන අයගෙන් අහලාවත් බැලුවද??? :shocked::shocked:

    මොනව අහන්නද? මෙතනට ආපු ගැහැණු ළමයින් කවුද කියන්න බලන්න පුළුවන්නම්? :lol::lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මොනව අහන්නද? මෙතනට ආපු ගැහැණු ළමයින් කවුද කියන්න බලන්න පුළුවන්නම්? :lol::lol:

    පොඩ්ඩක් ඉන්න බලන්න...
    Angel_senuri & agresha
    ඇවිත් තියනවා... තව එන්න ඇති මට මතක නෑනේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩ්ඩක් ඉන්න බලන්න...
    Angel_senuri & agresha
    ඇවිත් තියනවා... තව එන්න ඇති මට මතක නෑනේ....

    Agresh පොඩි එක්කෙනෙක් ලු. (මං දන්නෙ නෑ එයා ගැනනම් හැබැයි) මෙයා එයාවත් බන්ඳන්න වගේ කල්පනාව :P

    Agresha හා Maheshi හැර අනිත් සියලුම ආපු ගැහැණු ළමයි ගැන මං දන්නව. එයාල මං හොඳට අඳුරන නංගිල. ඒක නිසා ඔයාගෙ උත්සහය ව්‍යවර්ත වෙනව. ඔය දෙන්න ගැනනම් දන්නෙ නෑ ලොල්
     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Agresh පොඩි එක්කෙනෙක් ලු. (මං දන්නෙ නෑ එයා ගැනනම් හැබැයි) මෙයා එයාවත් බන්ඳන්න වගේ කල්පනාව :P

    Agresha හා Maheshi හැර අනිත් සියලුම ආපු ගැහැණු ළමයි ගැන මං දන්නව. එයාල මං හොඳට අඳුරන නංගිල. ඒක නිසා ඔයාගෙ උත්සහය ව්‍යවර්ත වෙනව. ඔය දෙන්න ගැනනම් දන්නෙ නෑ ලොල්

    Agresha පොඩි කෙනෙක් කියලා කවුද කිව්වේ.... ඒ කියන්නේ විස්තර හොයලා වගේ....කොහොමත් එහෙම හරි හොයලා බලන එක හොදයි නේ....:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Agresha පොඩි කෙනෙක් කියලා කවුද කිව්වේ.... ඒ කියන්නේ විස්තර හොයලා වගේ....කොහොමත් එහෙම හරි හොයලා බලන එක හොදයි නේ....:P:P

    නෑ. ඒකනෙ මං විස්තර දන්නෙ නෑ කියුවෙ. ඔයාගෙ විස්තරවත් හොයල බලපු නැති එකේ එයාගෙ විස්තර හොයන්න ඇති කියල කොහොම ද හිතුවෙ? :lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Agresh පොඩි එක්කෙනෙක් ලු. (මං දන්නෙ නෑ එයා ගැනනම් හැබැයි) මෙයා එයාවත් බන්ඳන්න වගේ කල්පනාව :P

    Agresha හා Maheshi හැර අනිත් සියලුම ආපු ගැහැණු ළමයි ගැන මං දන්නව. එයාල මං හොඳට අඳුරන නංගිල. ඒක නිසා ඔයාගෙ උත්සහය ව්‍යවර්ත වෙනව. ඔය දෙන්න ගැනනම් දන්නෙ නෑ ලොල්

    :lol:ඒ නිසා අපි බේරැනා:lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නෑ. ඒකනෙ මං විස්තර දන්නෙ නෑ කියුවෙ. ඔයාගෙ විස්තරවත් හොයල බලපු නැති එකේ එයාගෙ විස්තර හොයන්න ඇති කියල කොහොම ද හිතුවෙ? :lol::lol:

    දැන් ඔයා කිව්වේ එයා පොඩි කෙනෙක් කියලා එකයි මම එහෙම කිව්වේ....මගේ නම් ඉතින් හොයන්න තරම් විස්තරයක් නෑ ඔන්න
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Agresha පොඩි කෙනෙක් කියලා කවුද කිව්වේ.... ඒ කියන්නේ විස්තර හොයලා වගේ....කොහොමත් එහෙම හරි හොයලා බලන එක හොදයි නේ....:P:P

    කොච්චර විතර පොඩියිද දන්නේ නෑ නේ :rofl: