1. M

    පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes

    බොහෝම ස්තුතියි අදහසට සොයුරිය
  2. M

    පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes

    ඇත්ත සොයුරිය, බොහෝම ස්තුතියි අදහසට
  3. M

    අපි පරාදයි

    කාලෝචිත විග්‍රහයක් යාලු! අපි පරාදයි... පාට තරඟය, පිල් බෙදී ඇන කොටා ගන්න, දුර දකින්න උත්සාහ නොකරන, දිනන්න කෙටි පාර සොයන නිසා.
  4. M

    ග්ලාස් ක්ලීනර් - Glass Cleaner

    අනන්තවත් මෙවන් අය හමුවී ඇත. ඇත්තෙන්ම මොවුන් දැක්කාම හරිම කලකිරීමක් ඇතිවෙනවා ඔවුන්ව එවන් තත්වයකට පත් කල වටා පිටාව සමාජය ගැන. ඒත් ලිං ගෙම්බෝ වගේ මොරනොදී දෙපයින් නැගිටින්න වෙර දරන මෙවන් අය දක්වන උනන්දුව... විශිෂ්ඨයි. බොහෝම ස්තුතියි ඇගයීමට, වටිනා අදහස් වලට.
  5. M

    ග්ලාස් ක්ලීනර් - Glass Cleaner

    බොහෝම ස්තුතියි
  6. M

    Ahasa

    ලස්සන නිර්මාණයක්. දිගටම ලියන්න. සුබපැතුම්!
  7. M

    අභිම් බව දැන දැනත්

    ලස්සන නිර්මාණයක්. සුබ පැතුම්!
  8. M

    මගේ සද නූඹ

    සෞම්‍ය සඳ කිරන නිසා වෙන්න ඇති... ලස්සන නිර්මාණයක්. දිගටම ලියන්න. සුබපැතුම්!
  9. M

    ~~ Let Me ~~

    Wow what a hearty... touchy... appeal… Most important here is instead of the lost, attempt to reach and bring smile – that’s the affection. True affection. Hope it is being heard... Nice composition, Congrats bro.
  10. M

    SL OLD HIT SONGS Add Here

    මෙ අවස්ථාවෙ මහගෙදරට ගොඩවී ඉන්නා ඔබටත් ලස්සන දවසක් පතමි
  11. M

    SL OLD HIT SONGS Add Here

    සුබ දවසක්! සුබ උදෑසනක් වේවා! Suba Udesanak!
  12. M

    SL OLD HIT SONGS Add Here

    ලස්සන සින්දුවක්. මාත් ගත්තා, බොහෝම ස්තුතියි ඔබට
  13. M

    අවසානයි - The End

    පදවැල, වචන හැසිරිවීම උපරිමයි සොයුරිය
  14. M

    පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes

    පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes
  15. M

    එක්තැං චූ ජිව්තය

    ලස්සනයි පදවැල
  16. M

    SL OLD HIT SONGS Add Here

    ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා!
  17. M

    කඟවේනිය නුඹ - kangaveniya

    බොහෝම ස්තුතියි යාළු
  18. M

    කඟවේනිය නුඹ - kangaveniya

    බොහෝම ස්තුතියි, අගය කිරීම ගොඩාක් වටිනවා
  19. M

    ~ කවුද වැරදි... ~

    ලංකාවට නිදහස ලැබිලා වසර 60 ඉක්මවුනත් අපේ සමාජ-ආර්ථික ප්‍රථිපත්ති තවම වර්ණාන්ද වුනේ නැහැ. ඇප්ලිකේෂන් අතේ තියාගෙනම විතරක් ඉන්න වෙන්නෙ ඒකනේ. කාලෝචිත විග්‍රහයක්, වටිනා අදහසක්.

    No contents