පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පැසසුම් නොලත් විරුවෝ - Unsung Heroes

t96s86.jpg
 
  • Like
Reactions: Aarya

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
පැන පැන පැසසුම් ගන්නවුන් අතර නොමිලේ පැසසුම් දිය යුතු පිරිසක්.
අපූරැයි සහො.
 
DrJaneS

Member
Jan 30, 2010
30
1
0
I'm a scientist from Swiss. I'll visit your country next week for a vacation. I love to get know a pretty boy who can assist me around two weeks of my vacation. I'm a 40 years and top. He should be a English speaking person and able to assist my journey within your country. I'll pay him double than tourist guide.
send me your email or phone number

Janes Willy
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම ලස්සනයි...අනේ මටත් මතක් උනා
නිහඩවම අපිත් එක්ක අපේම නොවුනත් අපේම උන අපේ උන්

හරි අපූරු නිර්මාණයක්
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පුංචි පුංචි උදව් වලින් ඒ අය අපගෙ ජීවිත වලට දුන්න මග පෙන්වීමෙ වටින කම අගය කරන්න වචන නැහැ....පුංචි වුණත් ඒ උදව් දුන්න අයව මතක තියෙනවනම් ඊට වඩා පැසසුමක් කොයින්ද.... අපූරු නිර්මාණයක් සහෝ.
    දිගටම නිර්මාණ කරන්න...සුභ පතනවා මුළු සිතින්ම...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මතකය....කෙලෙහි ගුණ මේවා පොලොව යට වැලලිලාද නැත්නම් වලලල දාලද???

    තමන්ට උඩට එන්න අත දුන්න කෙනාට පා පහර දෙන අද සමාජය සුලු මොහොත් කීපයකින් ජීවිතයේ සියල්ල අමතක කර දමනා සාරධර්ම පිරිහුණු සමාජයක් වෙලා..

    මේ කුනු ගොඩින් එලියට ඇවිත් ටිකක් වටපිට බලන්න ඔබේ නිර්මානය ඔවුනට පිටුවහලක් වේවා..

    තුවක්කුවට කරන්න බැරි වුන දේ අද දවසේ පන්හිඳට කරන්න පුලුවන් බව මං වගේම ඔබත් වටහා ගෙන තිබීම සතුටට කරුණක්...

    තව ලියන්න සහෝදරයා..මෙය ඔබේත් මගේත් මේ සියවසේ ඉහලම වගකීමයි.....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම අපිට උදව් කරපු ඒ වගේ අය කොච්චර ඉන්නවද... අපි අද පොඩි හරි තැනක ඉන්නවානම් ඒ අය තමයි එතැන අත්තීවාරම... පදනම...

    ඒත් ඒ අයට අපි උනත් නිසි තැන ලබාදෙනවාද කියන එකයි ගැටලුව... අම්මලා තාත්තලත් මහලු නිවාස වල මියදෙන අද වන් කාලයක මෙවන් අය ගැන කිනම් කතාද....

    හිතන්න යමක් නිර්මාණය කරපු අයියට මගේ ප්‍රණාමය...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන නිර්මාණයක්නෙ :)

    අපි අද මේ ඉන්න තැනට එන්න කී දෙනෙක් නම් අත දීලා ඇද්ද?
     
    nwnbs

    Member
    කොච්චර අපූරු නිර්මාණයක්ද... උපරිමයි සහෝ... :D
    ඇත්ත... අපිට කුඩා කාලෙ ඉදල අද වෙනකම් එක එක දේවල් වලින් ජීවිතයට මඟ පෙන්වපු කී දෙනෙක් නම් ඉන්නවද... ඒ හැමෝටම ඔබේ මේ නිර්මාණය උපහාරයක්ම වේවා...!!!
     
    saman2008

    Member
    Jan 4, 2010
    227
    1
    0
    mama methana inne magema shakthiyen nagitala kiyalaa minissu kiyanawa nitharama ahenawa.eth eyalatath me wage kee denek nihadawama atha denna athida nagitinna.
    oyage pada peli mawath atheetheta gena giyaa.mawa methanata genna kochchara nam aya udau unada kiyala matath mathak una.samahara aya ada jeewathun athara na.
    mathak una keepa denekuta hetama liyanna kathaa karanna ona kiyala mama hitha gaththa

    oyata thanks
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පැන පැන පැසසුම් ගන්නවුන් අතර නොමිලේ පැසසුම් දිය යුතු පිරිසක්.
    අපූරැයි සහො.
    ඇත්ත සොයුරිය, බොහෝම ස්තුතියි අදහසට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම ලස්සනයි...අනේ මටත් මතක් උනා
    නිහඩවම අපිත් එක්ක අපේම නොවුනත් අපේම උන අපේ උන්

    හරි අපූරු නිර්මාණයක්
    බොහෝම ස්තුතියි අදහසට සොයුරිය
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පුංචි පුංචි උදව් වලින් ඒ අය අපගෙ ජීවිත වලට දුන්න මග පෙන්වීමෙ වටින කම අගය කරන්න වචන නැහැ....පුංචි වුණත් ඒ උදව් දුන්න අයව මතක තියෙනවනම් ඊට වඩා පැසසුමක් කොයින්ද.... අපූරු නිර්මාණයක් සහෝ.
    දිගටම නිර්මාණ කරන්න...සුභ පතනවා මුළු සිතින්ම...
    තවත් ලස්සන අදහස් එකතු කරලා තියෙන්නෙ, බොහෝම ස්තුතියි සොයුරිය
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මතකය....කෙලෙහි ගුණ මේවා පොලොව යට වැලලිලාද නැත්නම් වලලල දාලද???

    තමන්ට උඩට එන්න අත දුන්න කෙනාට පා පහර දෙන අද සමාජය සුලු මොහොත් කීපයකින් ජීවිතයේ සියල්ල අමතක කර දමනා සාරධර්ම පිරිහුණු සමාජයක් වෙලා..

    මේ කුනු ගොඩින් එලියට ඇවිත් ටිකක් වටපිට බලන්න ඔබේ නිර්මානය ඔවුනට පිටුවහලක් වේවා..

    තුවක්කුවට කරන්න බැරි වුන දේ අද දවසේ පන්හිඳට කරන්න පුලුවන් බව මං වගේම ඔබත් වටහා ගෙන තිබීම සතුටට කරුණක්...

    තව ලියන්න සහෝදරයා..මෙය ඔබේත් මගේත් මේ සියවසේ ඉහලම වගකීමයි.....
    සුපුරුදු පරිදි ඉතා වටිනා අදහස් සමුදායක් එක්කරීම ගැන බොහොම ස්තුතියි සොයුර.

    මෙ පද පේලිය ලියන්න මුල්වූ කරණය සඳහන් කලොත් හොඳයි කියා සිතුනා:

    මා වැඩකරන දේශයේ හැටියට නිවාඩුවක් ලැබෙන්නේ සිකුරාදා දින විතරයි. පුරුද්දක් හැටියට මෙවන් දවසක පුංචි වෙලාවක් වෙන් කරනවා ජීවිතයේ විවිධ අවස්ථාවලදී අපිට උදව්කරපු අය සිහිකර ඔවුනට පින්දීම සඳහා.

    මෙහි සඳහන් ඉස්කෝලෙ එක්ක ගිය ආච්චි සහ මුත්තා (එයා කාටත් පොඩිමුත්තා) අපි පුන්චි කාලයෙම අපෙන් වෙන්ව ගියා. කොලෙජ් එකේ සේවා මණ්ඩලයට නම් රක්ෂා කර සල්කන්න පුලුවන්කම අපිට ලැබුනා. ඒත් දැන් කවුරු කොහේ ඉන්නවාද දන්නෙ නැහැ.

    පසුගිය සිකුරාදා (ජනවාරි 29) මෙ පුරුදු කටයුතු ඉවරවුනාම ආපු අදහසක් මා අකුරු කලේ පනිවිඩයක් අරන් එන්න. අපේ සොයුරු සොයුරියන් ගේ සටහන් දැක මට හරි සතුටක් දැනුනා.

    පින්දීම උතුම්දෙයක් කියා මා ඉතා විශ්වාස කරනවා.

    (මෙහි සඳහන් නම් අපි ඔවුන්ව ඇමතූ ආකාරයටම යෙදවුවා. දැන් කාලෙ නම විතරක් කියලා කතාකරනවා ඇති )
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇත්තටම අපිට උදව් කරපු ඒ වගේ අය කොච්චර ඉන්නවද... අපි අද පොඩි හරි තැනක ඉන්නවානම් ඒ අය තමයි එතැන අත්තීවාරම... පදනම...

    ඒත් ඒ අයට අපි උනත් නිසි තැන ලබාදෙනවාද කියන එකයි ගැටලුව... අම්මලා තාත්තලත් මහලු නිවාස වල මියදෙන අද වන් කාලයක මෙවන් අය ගැන කිනම් කතාද....

    හිතන්න යමක් නිර්මාණය කරපු අයියට මගේ ප්‍රණාමය...
    බොහොම ස්තුතියි මල්ලි, වටිනා අදහසක් එක් කිරීම ගැන.

    මා unsung heroes කියන වචනය තෝරගත්තේ පුංචි පුංචි දෙවල් කරන පුංචි මිනිසුන්ව අමතක කිරීම අපෙ සමාජ රටාව නිසා. ඒත් අපිට පුංචි යමක් කරන්න පුලුවනි නම් එය ගෙඩාක් වටිනවා කියා සිතුනා.

    පදවැලට හේතුවූ කාරනය මීට කලින් පොස්ට් එකක සඳහන් කරා මං.