කදු අස්සෙ බඩගාන්නෙ නැතුව 4×4 vehicle එකක ගිහින් එතනම ඉදන් camping කරන්න පුළුවන් camping sites මොනවද ලංකාවෙ උබල දන්න තියෙන areas?
මේක දැක්ක ගමන් මතකෙට ආවේ මේ ප්ලේස් එක. හැබැයි දැන් ටිකට් ගන්න තැන ඉදලා උඩට යන පාර සවුත්තු වෙලාලු. බොලරෝ වගේ ඒවගේ යද්දිත් සමහර තැන්වල යට වදිනවා. හොදමදේ පහළ ටිකට් කවුන්ටරේ ළග වාහනේ පාක් කරලා බඩු ටික අරන් උඩට යන්න. පට්ට ප්ලේස් එක.කදු අස්සෙ බඩගාන්නෙ නැතුව
4×4 vehicle එකක ගිහින් එතනම ඉදන් camping කරන්න පුළුවන් camping sites මොනවද ලංකාවෙ උබල දන්න තියෙන areas?
තව හෝටන් ප්ලෙන්ස්, විල්පත්තු වගෙ එවගෙත් කෑම්පින් සයිට් තියනව
එවට ගෙවල යන්න ඕන, ට්‍රැකර් එනව, එ විදියට ඉන්නත් ඕන
හෝටන් ප්ලේන්ස්, කැම්පින් සයිට් එකක් විදියට ප්‍රොමෝට් කරන්න එපා බන්. ඔකේ තියන වැදගත්කම අනුව හරිනම් එක එකාට ජෝගි නටන්න තියා එන්නවත් දෙන්න හොද නෑ.හෝටන් ප්ලේන්ස්, කැම්පින් සයිට් එකක් විදියට ප්‍රොමෝට් කරන්න එපා බන්. ඔකේ තියන වැදගත්කම අනුව හරිනම් එක එකාට ජෝගි නටන්න තියා එන්නවත් දෙන්න හොද නෑ.
කදු අස්සෙ බඩගාන්නෙ නැතුව 4×4 vehicle එකක ගිහින් එතනම ඉදන් camping කරන්න පුළුවන් camping sites මොනවද ලංකාවෙ උබල දන්න තියෙන areas?
View attachment 224119
------ Post added on Jun 14, 2025 at 3:47 AMකදු අස්සෙ බඩගාන්නෙ නැතුව 4×4 vehicle එකක ගිහින් එතනම ඉදන් camping කරන්න පුළුවන් camping sites මොනවද ලංකාවෙ උබල දන්න තියෙන areas?
View attachment 224119