පොතේ පිට නෙමේ ඇතුලේ කන්ටෙන්ට් එක බලන්න සොයුරතම්බ්නේල් එක පත්තරයක් වගේ
ඔව් නේ බන් කිබුල් බනිසක් කන්න ආසාවට බෙකරියක්ම ගන්න ඕනේ නැනේබඩු ගහන්න තියෙන ආසාව නිසා අනුරට දෙන්නෙ එපා. මොලේ කල්පනා කරල රනිල්ට දෙන්න

ඇයි බන් ජෙප්පෝ විතරයි නේ අඩුලංකාවට තව මොනවද වෙන්න ඉතුරු![]()

උබත් ඒ උනාට් ආසයි නේද ජෙප්පෝ එනවට
අඩුකෙලේ අනාථ Vibe එකක් එනවා

ගනිකා සීන් ඇද්ද කලින් වැඩී. තව සතියකින් ඕක මතකත් නෑ. අපරාදේබඩු ගහන්න තියෙන ආසාව නිසා අනුරට දෙන්නෙ එපා. මොලේ කල්පනා කරල රනිල්ට දෙන්න
එව්වා හඳේ. මේ දවස් වල ශූටින්ග්. ජෙප්පොන්ව ගෙදරකට වත් වද්දගන්නෙ නැතිවෙන්න වැඩ කරනවාගනිකා සීන් ඇද්ද කලින් වැඩී. තව සතියකින් ඕක මතකත් නෑ. අපරාදේ![]()
ඇමරිකාව වගේ කරගන්න ඕන නිසා හාමුට දෙමුමොනව වෙන්නද ලංකාව කියුබාවක් වෙනවා එක තමයි වෙන්නෙ
උබට අවුලක් නෙමේ. මට නම් හිනා යනවා දැන් ඔය කතාව ඇහෙනකොට. ඉස්සර JVP එක පැත්තට කතා කලොත් කිව්වේ කාල ඇදලා ඉන්නවට ඊර්සියා කුහකයෝ, කට විතරයි වැඩ බෑ. සින්හල බවුද්ද කමට ඕකුන් විරුද්ධයි, හාපෝ jvp නම් කතා කරන්න එපා...ලංකාවට කරන්න ඕනේ විනාශය අනිත් පක්ෂ දෙක කරල ඉවරයි. දැන් ඉතින් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ NPP එකට දීලා බලන්න විතරයි.