1. emoboy

    වෙලාවකට life එක හිටියා ඇති කියලත් හිතෙනවා බං

    ඔය සල්ලි නැති හින්දයි කෙල්ලෙක් නැති හින්දයි ගෙදර ප්‍රශ්නයි නිසා. Main reason money. එහෙනන් සල්ලි හොයන්න business එකක් පටන් ගන්න. Jobs වලින් ගොඩ යන්න බෑ
  2. emoboy

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද ලංකාව ගහනව. 340+ score කරනව මුලින් ගැහුවොත්. මුලින්ම bawl කලොත් 220කට වගේ ඉවර කරගෙන ගේම ගහනව දැන් මේකට හිනා වෙයන්.
  3. emoboy

    අඩෝ මුන් නම් next level

    මම බැලුවෙ script එකක් ගැන නෙමේ overell උන්ගෙ editing එක ලංකාවෙ films වලට වඩා හොදයි
  4. emoboy

    අඩෝ මුන් නම් next level

    ගින්දරීට වඩා නං මේ editing හොදයි. පොඩි අවුලක් තිබ්බ දැක්කද? මිදුලෙදි හොල්මනගෙ හෙවනැල්ල වැටෙනව. ඒකත් නැති උනා නං super
  5. emoboy

    dialog hbb postpaid new plans.

    මම check කලා මචං pc software සහ mobile apps දෙක තුනකින්ම. දැනට නං අවුලක් නෑ. එකම ගාන කැපෙන්නෙ
  6. emoboy

    Nai

    සර්පයින්ට ඉන්න පුළුවන් විදිහට තැන් හදෙනව නං උන් එනව බන්. හොදට අස් පස් කරල clean කරල තිබ්බොත් එන්නෙ නෑ. උන්ට ඉන්න පුළුවන් ව්දිහට කොල ගොඩවල් ගස් කොට මල් පෝච්චි ගොඩක් එක තැන ඔහොම තිබ්බොත් උන් එනව. අනිත් එක පරිසරය අනුවහ් සර්පයො ඉන්නවන්‍ බන්. නයි නං ඕන පැත්තක ඉන්නව. හැබැයි තෙල් කරවල්ලු වගේ ඉන්නව...
  7. emoboy

    Nai

    අල්ලල වෙලකට හරි කැලේකට හරි ගිහින් දාපන්. අල්ලන්න බය නං සර්පයො අල්ලන SNAKE GUARDIANS ල ඉන්නව facebook එකේ. ඉන්න පැත්ත අනුව search කරල ගෙන්න ගන්න
  8. emoboy

    dialog hbb postpaid new plans.

    මගෙ නං වෙනද ගානමයි. Prepaid. 20GB any time LKR 540යි. අද ACTIVE කලේ මේ මාසෙට. වැඩිපුර 20GB BONUS ආව මාසෙකට ACTIVE කරපු 20GB PACKAGE දෙකටම. එතකොට මට 1080,කට 80 GB හම්බ වුනා. ගිය මාසෙත් එහෙමයි. MYDIALOG APP එකෙන් ACTIVE කලේ
  9. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    මේක ඇත්ත. Credit hire දුවන්න පුළුවන් නං උන්ටයි අපිටයි දෙන්නටම වාසි මම යන්නෙත් නෑ. Pickme uber tuk එකක් දැම්මොත් 90% දෙනෙක්ම cl කරනව. ඔකෙන් වැඩි හරියක් අහනව cash hire ද කියල අනිත් සෙට් එක එන පාරක් ආයෙ අහනව map එක තියෙද්දි ------ Post added on 1698763555 Daily fee එකක් තියනව මතක ව්දිහට දවසට...
  10. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    එහෙනන් දැන් process එක අලුත් වෙලා ඇති කලින් දන්න විදිහට තිබ්බෙ සතියෙන් සතිය තම
  11. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    ප්‍රධානම හේතුව credit hire ආවහම එක පාර අතට සල්ලි යන්නෙ නෑ. එතකොට pickme හරි uber හරි ඉස්සෙල්ලම rides වල commission ටිකයි daily fees ටිකයි කපාගන්නව. එතකොට අතට සල්ලි නැති වෙනව කියල හිතාගෙන තමා එහෙම කැමති නැත්තෙ. Cash ගියත් කොහොමත් ඔය fees ටික උන්ට ගෙවන්න ඕන සතියෙන් සතිය දන්න විදිහට එහෙම manual...
  12. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    දෙකම දාගෙන දිවුවට අවුලක් නෑ. Pos mashing උස්සන් යන්නෙ නෑ card payment කරන්න. Trip එක දාපු එකා උගෙ account එකට card එක add කරල තියෙන්නෙ. එතකොට ride එකක් දැම්මහම ඌ උගෙ payment option එක විදිහට cash නැතුව card දැම්මහම trip එක ගිහින් ඉවර උබ uba trip එක end කලහම උගෙ card එකෙන් automatically කැපෙනව...
  13. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    උදේ පාන්දර ඉදන් හවස් වෙනකන් කරනව නං අවුලක් වෙන්නෙ නෑ බන්. අනික එහෙම fees අඩු කරන්න බෑ කොහොමත් උන්ගෙ ගාන දෙන්න ඕන. ඔය ගාන අඩු කරගන්න පුළුවන් කියන්නෙ සමහර දුර hire දාගෙන ටික දුරක් ගිහින් උන් අහනව pick me එකේ ride එක cancel කරල නිකන් යමුද කියල pick එකේ ගාන උගෙ අතට දීල. අපිට අවුලක් නැති නිසා අපි හා...
  14. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    මම හිතන්නෙ ගොඩක් ඕක වෙන්නෙ threeweel උන්දලගෙ තමා. උගත්කම වැඩිකම තමා. Card දම්මහම එක පාර අතට සල්ලි එන්නෙ නෑනෙ. ඒක නිසා කැමති නෑ. සමහරු cl කරල card payment එකක්ද කියල අහල තම එන්නෙත්. හරියට දැනුවත් වෙලා වැඩේ කෙරෙනව නං යන අපිටයි උන්ටයි දෙන්නටම ලේසි. ඒත් ඕක හරියට තේරුන් ගන්නෙ නැති driver ල නිසා කරන්න බෑ.
  15. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    ඔව් දැන් bike වල කෙල්ලොත් යනව මම දන්න විදිහට. Fb එකේ දැක්ක හොදම දේ tracking device එකක් දාල තියෙන එක. ඕනම වාහනේක ------ Post added on 1698729614
  16. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    එන එකා විදිහට තමා. මමත් bike එකක් දැම්මෙ first time experience එක කොහොමද බලන්න. පොර නං හැබැයි shape එකේ ගියා වැඩියෙ speed කලේ overtake කරන්න අනන් මනන් නැතුව පරිස්සමෙන් සාමාන්‍ය speed එකකින් ගියෙ මාත් එක්ක. හැබැයි මාව pick කරන්න එන ටික නං විදිල ආවෙ මන් ඉන්න තැනට මාව ගන්න.
  17. emoboy

    Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

    Thawa uber pickme bike වලටත් වදිනව හොදට hire colombo ja ela wattala area එකේ. මමත් ලගදි ගියා වත්තල ඉදන් ඒකලට pickme bike එකක rs 610යි ගියෙ. Tuk එකක ගියා නං 900ක් වගේ යනව.
  18. emoboy

    ආතල් ගනයා

    මේක තමා ලෝකය

    No contents