Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    mth thaniyama innvnm yannem bike dagena... eka trip ekkata thynne podi labayaii wge hithunata monthly total expenses baluwhm danena labayak thyenv... matanam dnata giypu kwururth chora wdhta ride krla nha
    ඔව් දැන් bike වල කෙල්ලොත් යනව මම දන්න විදිහට. Fb එකේ දැක්ක

    Baya nadda bun Part Time owa karanna? Bellata pihiya thiyala wahane ussan giyoth?
    Dan inna ekala sure nane.
    හොදම දේ tracking device එකක් දාල තියෙන එක. ඕනම වාහනේක
    ------ Post added on Oct 31, 2023 at 10:50 AM
     
    • Like
    Reactions: NRTG and pdkuma

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සතියේ දවස් වල හවස / රෑ සහ සතිඅන්තයේ Car එකෙන් Pickme හරි Uber දුවන්න කියල බැලුවෙ.
    දැන් හයර් තියෙනවද?
    ගෙවන්නෙ කොහොමද ?
    කාඩ් වලින් දාන රයිඩ් ඇක්සෙප්ට් කරපං. හයර් වදි ඇතිවෙන්න
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    mth thaniyama innvnm yannem bike dagena... eka trip ekkata thynne podi labayaii wge hithunata monthly total expenses baluwhm danena labayak thyenv... matanam dnata giypu kwururth chora wdhta ride krla nha
    Helmet daana ekane epaa wenne.
    Kii denek daapu helmet da owa. Dandruff
     
    • Like
    Reactions: NRTG and pdkuma

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කාඩ් වලින් දාන රයිඩ් ඇක්සෙප්ට් කරපං. හයර් වදි ඇතිවෙන්න
    ඇයි card වලින් දාන hire accept කරහම hire එනවා කියන්නේ..?
    Card payment uber driver ලා accept නොකරන්න හේතුව මොකද්ද?
     
    • Like
    Reactions: NRTG and pdkuma

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ඇයි card වලින් දාන hire accept කරහම hire එනවා කියන්නේ..?
    Card payment uber driver ලා accept නොකරන්න හේතුව මොකද්ද?
    මම හිතන්නෙ ගොඩක් ඕක වෙන්නෙ threeweel උන්දලගෙ තමා. උගත්කම වැඩිකම තමා. Card දම්මහම එක පාර අතට සල්ලි එන්නෙ නෑනෙ. ඒක නිසා කැමති නෑ. සමහරු cl කරල card payment එකක්ද කියල අහල තම එන්නෙත්. හරියට දැනුවත් වෙලා වැඩේ කෙරෙනව නං යන අපිටයි උන්ටයි දෙන්නටම ලේසි. ඒත් ඕක හරියට තේරුන් ගන්නෙ නැති driver ල නිසා කරන්න බෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ක්‍රෙඩික් කාඩ් පේමන්ට් ඔප්ශන් එක දැම්මම ඩ්‍රයිවර්ට ඒවෙලාවෙම සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැද්ද? මාසෙ අන්තිමටද සල්ලි හම්බෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG and pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    Pick me eka 20% ganne, Uber 25% gannawa. Car eka mokakda Prius ekakda?
    නෑ බං මරුටියක් තියෙන්නෙ. ඇල්ටො එකක් හරි එලයිට් එකක් හරි ගන්න හදන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇයි card වලින් දාන hire accept කරහම hire එනවා කියන්නේ..?
    Card payment uber driver ලා accept නොකරන්න හේතුව මොකද්ද?

    මම හිතන්නෙ ගොඩක් ඕක වෙන්නෙ threeweel උන්දලගෙ තමා. උගත්කම වැඩිකම තමා. Card දම්මහම එක පාර අතට සල්ලි එන්නෙ නෑනෙ. ඒක නිසා කැමති නෑ. සමහරු cl කරල card payment එකක්ද කියල අහල තම එන්නෙත්. හරියට දැනුවත් වෙලා වැඩේ කෙරෙනව නං යන අපිටයි උන්ටයි දෙන්නටම ලේසි. ඒත් ඕක හරියට තේරුන් ගන්නෙ නැති driver ල නිසා කරන්න බෑ.

    ඕකෙ අනික් හේතුව තමයි කාඩ් පේමන්ට් වල සල්ලි අතට හම්බෙන්නෙ උන්ගෙන් පික්මී එකට යන ගාන කපාගෙන. දවසක් ඩ්‍රයිවර් කෙනෙක් මට කිවුවා කෑශ් හයර් දුවලා අතින් ගෙවනවා නං මොකක් හරි ජිල්මාට් එකක් කරලා අඩුවෙන් ගෙවන්න පුලුවන් සීන් එකක්. මට හරියටම කතාව මතක නැහැ

    අනික ගොඩක් ත්‍රීවිල් දුවන අය එදා වේල ගේම ගහන අයනේ එතකොට හයර් ගොඩක සල්ලි එවලෙම අතට එන්නෙ නැත්නං උන්ට දවස රන් කරගන්න අමාරු සීන් එකක් ඇත්තටම තියනවා

    තව දෙයක් surge ටයිම් වල පික්මී උබර් යනවට වඩා පාරෙ ටැක්සි වල යන එක ලාබයි. මට ඊයෙ හවස 8ට විතර ටිකක් වැස්ස තිබුනු වෙලේ යූනියන් ප්ලේස් වල ඉඳන් කොටුවට පික්මී එකේ පෙන්නුවෙ 580ක්ද කොහෙද. ඩ්‍රයිවර්ට කනෙක්ට් කරන්න වෙලා ගිය නිසා පාරෙ ටැක්සියක ගියා පික්මී ඒක කැන්සල් කරලා. මීටරේට දිවුවම ගාන ආවෙ 350ක් වගේ.
     
    උදේ පාන්දර ඉදන් හවස් වෙනකන් කරනව නං අවුලක් වෙන්නෙ නෑ බන්. අනික එහෙම fees අඩු කරන්න බෑ කොහොමත් උන්ගෙ ගාන දෙන්න ඕන. ඔය ගාන අඩු කරගන්න පුළුවන් කියන්නෙ සමහර දුර hire දාගෙන ටික දුරක් ගිහින් උන් අහනව pick me එකේ ride එක cancel කරල නිකන් යමුද කියල pick එකේ ගාන උගෙ අතට දීල. අපිට අවුලක් නැති නිසා අපි හා කියනවනෙ. එතකොට මූ hire එක rs 100ක වගේ ගිහින් ට්‍රිප් end කරනව. එතකොට pickme එකට දෙන්න ඕන commission එක අඩු වෙනවනෙ. ඒකයි.
    හොරකන් වැඩ වෙනකන් දිගටම uber pickme අමාරුයි තමා.
    හරියට කරනව නං සාමාන්‍යයෙන් normal taxi යනවට වඩා ගානක් හම්බ කරගන්න පුළුවන්. Surge time වල නං ගාන අපි බලල තමා යන්න ඔන ගනන් වැඩි වෙන time වලට ඉතින් අපිට පාඩුයි
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    mn ada weel walata pickme driver app wade wena hati ahagaththa,

    Commission 12% bn
    daily target eka Rs.8000 wada nam 7% commission eka

    Car,Bike wenas athi samahrawita,

    mata card seen eka ahaganna bari wuna, athtama e gana mathak wuneth na,

    Frimi wage app ekakin nam case ekak na,
    nathuwa card machine ussan yanna giyama nam epa wenwa weel ekaka,

    car nam case na, cabby eke hari danna puluwan ne.

    math me dawaswala oyawade labada kiyala bala bala hitiye,

    yanna one na app ekenma reg wennath puluwan,

    uber free reg karanwa man dakka gampaha area eke hut ekaka kollek,.

    ekath ahala balanna one, aayi giya weleka,

    thawa benifits wagayakuth kiiwa,
    insurance karana ewa ehema wage dewal,
    ewanam man hariyata ahagathhe na

    man danna tharamata app duwana aya dekama dagena duwanawa,

    kawuruhari dannwada ehema awulak nadda kiyala,
     
    • Like
    Reactions: pdkuma and NRTG

    දෙකම දාගෙන දිවුවට අවුලක් නෑ. Pos mashing උස්සන් යන්නෙ නෑ card payment කරන්න. Trip එක දාපු එකා උගෙ account එකට card එක add කරල තියෙන්නෙ. එතකොට ride එකක් දැම්මහම ඌ උගෙ payment option එක විදිහට cash නැතුව card දැම්මහම trip එක ගිහින් ඉවර උබ uba trip එක end කලහම උගෙ card එකෙන් automatically කැපෙනව. උබට එතන කරන්න දෙයක් නෑ. Credit hire එකක්ද card hire එකක්ද කියල පෙන්නනව trip එකක් එනකොට
     
    • Like
    Reactions: NRTG and AlphaVille

    ade thanks mchn
    man mechcharakal oka danan hitiye na,
    eka hari lesiyi wadak neh,
    ayi danne na caard hire accept karanne nahthe,
     
    • Like
    Reactions: pdkuma and NRTG