1. BuLaTha

    ආණ්ඩුව යන විදිය හොඳයි නේද බන්...

    අද නිව්ස් චුට්ටක් බැලුවා.. රට යන විදිය හොඳයි වගේ බන්.. පාතාලෙටත් ශොට් එක දීගෙන යනවා... බන්ධනාගාර ටිකටත් හොඳට සුද්ද කරනවා.. Floating market එකත් ආයේ repair කරලා ගන්නවා.. කොළබ නගරය අලංකාර කටයුතු ආයේ පටන් අරන්... අපිත් ආසා ඒ දේවල් ලස්සනට තියෙනවට නේහ් බන්... පහුගිය අවුරුදු 5 කිසිම දෙයක් වෙලා නෑ...
  2. BuLaTha

    අල්ලපු ගෙදර ගෑණි උයන කෑම මාර සුවඳයි

    අඩේ අපේ අල්ලපු ගෙදරට අලුතින් කට්ටියක් ආවා දැන් මාසයක් වෙනවා.. උන්ගේ කුස්සිය තියෙන්නේ මගේ කාමරේ අයිනේ.. අඩේ පුදුම සුවඳක් බන් තියෙන්නේ උයනකොට....:love: ඔය posh රෙස්ටුරන්ට් වල එන්නේ කෑම සුවඳ.. අන්න ඒ සුවඳක් එන්නේ.. මට ඉතින් ඉන්නම බෑ... අපේ ගෙදර රතු බත් බන්..:( ආසාවට කීර සම්බා නෑ..:no: උත්සව...
  3. BuLaTha

    EAP has biggest Radio / TV Stations Right now...

    Sky මාධ්‍යජාලය පසුගියදා ස්වර්ණවාහිණී අයිතිකරුවන් වන Ben Holdings ආයතනය විසින් මිලදී ගැනීමෙන් අනතුරුව Sky මාධ්‍යජාලයේ ඉහල කළමණාකාරිතවයේද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. මීට ඉහතදී Sky මාධ්‍යජාලය සතුව රස FM | සිංහ FM සහ Red FM නාලිකා සතුව තිබුණා.. ඒ අනුව Ben Holdings ආයතයේ ප්‍රධාන විධායක...
  4. BuLaTha

    නළලට තියලා මයින්නේ මොකද්ද?

    කවුරු හරි කියපල්ලකෝ අර නළලට තියලා මයින්නේ ශරීර උෂ්ණත්වයද? අද මට ඉස්සරහ හිටපු එකාගේ ඒක වැඩී කියල උට යන්න දුන්නේ නෑ.. මොකද්ද බන් ඒ සීන් එක?
  5. BuLaTha

    උඹලා ගෙදර වියදමට කීයක් දෙනවද?

    කොල්ලනේ උඹලා ගෙදර වියදම කීයක් වගේ දෙනවද? නැත්නම් දෙන්නෙම නැද්ද? කිරියේ ලක්ෂේ පැනලා පඩි ගන්න උදවිය ගොඩක් ඉන්නවා.. බැඳලා මහගෙදර ඉන්න අයත් ඉන්නවා.. වෙනම ඉන්න අයත් ඉන්නවා... කොහොමද තත්වේ?
  6. BuLaTha

    කොළඹින් මනාප ගන්නේ කවුද?

    පොහොට්ටු ======= 1) සරත් වීරසේකර 2) විමල් 3) ගම්මන්පිල 4) දිනේෂ් 5) ලොකුගේ 6) බන්ධුල 7) ARMY Buwa 8) විජයදාස 9) තිලංග (හොරා එයිද?) 10) ටෙලිපෝන් ======= 1) සජිත් 2) චම්පික 3) මරික්කා 4) මුජිබර් 5) මනෝ ගනේෂන් 6) වැලිඅංගේ 7) හිරුණිකා (වැට උඩ) 8) හර්ෂ (වැට උඩ) 9) රාම් අලියා ======= 1) රනිල්...
  7. BuLaTha

    විවාහය සහ පිරිසිදු කම

    බැඳපු අයියලා ටික පොඩි උදව්වක් දෙන්නකෝ.. මම ලබන අවුරුද්දේ බඳින්න හිතන් ඉන්නවා.. proposal එහෙකින් තමයි එයාව සෙට් උනේ. කෙල්ල හොඳයි අවුලක් නෑ වගේ.. ඒත් මගේ හිතට වද දෙන පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.. බැඳලා පවුල් කන අයියලා ටික හෙල්ප් එකක් දෙන්න... දැන් ඔය බැඳලා එකට ජීවත් වෙනකොට පිරිසිදුකම කියන එක...
  8. BuLaTha

    උඹලගේ නෑදෑයෝ අවංකද?

    උඹලගේ ළඟම ඥාතීන් නෑදෑයින් හිතවතුන් උඹලත් එක්ක අවංකවම හිතවත්ද? අපේ නම් ඉන්නේ මහ එපාම කරපු සෙට් එකක් බන්.. පුදුම ඉරිසියාවක් තියෙන්නේ.. එකෙක්ට එකෙක් නෑ.. කෙනෙක් දියුණු වෙනවට පුදුම අමාරුවක් තියෙන්නේ.. කාගේ හරි අඩු පාඩුවක් දැක්කොත් හතර අතේ ඕපේ ගෙනියනවා... උන් ආස අපි වලේ වැටිලා ඉන්නවට.. අපේ සමහරු...
  9. BuLaTha

    වියපත් දෙමවුපියන්ගේ වියදම සහ ආදායම...

    මචන්ලා මම මේ සමාජයේ දැකපු දෙයක් සහ හිතුන දෙයක් අහන්නේ... උඹලටත් දෙමව්පියන් ඇතිනේ.. සමහරක් අයගේ විශ්‍රාම ඇති.. සමහරක් අය තවම වැඩ ඇති... කවදක හරි එයලා අවුරුදු 50-60 විශ්‍රාම වයසට ආවාම එයාලගේ ආදායම කොහොමද සපුර ගන්නේ? එයාලගේ බෙහෙත් හේත් සහ එදිනෙදා ගෙදර දොරේ වියදම්... ඒ වියදම් එක්ක ලැබෙන ආදායම ඇතිද...
  10. BuLaTha

    දේවී බාලිකා

    :lol::lol::lol:
  11. BuLaTha

    පාර්ලිමේන්තු එන / කැපෙන උන්....

    උඹලා මොකද හිතන්නේ..? මේ පාර පාර්ලිමේන්තු කවුරු එයිද..? කවුරු කැපෙයිද? මට නිකන් සමාජ ආශ්‍රයෙන් තේරෙන විදියට මෙහෙමයි.. කොළඹ ප්‍රදේශය.. ගොඩක් පොහොට්ටුවේ උන් ගහන්න ඉන්නේ සරත් වීරසේකරට.. පොර ආමී නිසත් රටට දෙයක් කරයි කියලා හිතලා උට දෙන සෑහෙන සෙට් එකක් ඉන්නවා.. බන්ධුල ගොරකයටත් වැඩිය මනාප ගනී...

    No contents