උඹලට සෙට් වෙලා නැද්ද එක මළගෙයක් සෙට් උනොත් ඒ එක්කම තව මළගෙවල් 4ක් 5ක් දකින්න අහන්න ලැබෙන්නේ නැද්ද? මම පොඩි කාලේ ඉඳන් නෝටිස් කරපු එකක් කොහෙන් හරි මළ ගෙයක් සෙට් උනොත් අනිවා 7ක් කිට්ටු වෙන්නම දකිනවා or අහන්න ලැබෙනවා... මගේ ජීවිතේ විශ්වාස කරන එකම විශ්මය ඕක බන්.. උඹලට මෙහෙම අත්දැකීමක් නැද්ද?