COLOMBO (News 1st) – අම්පාර, දීඝවාපිය චෛත්ය රාජයාණන් වහන්සේගේ දකුණු වාහල්කඩේ සිදු කළ කැනීම්වලදී සොයාගත් මංජුසාවේ තිබී ධාතුන් වහන්සේලා සහිත රන් කරඬු 4ක් සොයා ගෙන තිබේ. :shocked:
පුරාවිද්යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරට පුරාවිද්යා කැණීමකදී එකම ස්ථානයකින් හමු වූ වැඩිම රන් කරඬු ප්රමාණය මෙය...