හිරු එළියෙන් නොමිලේ උණු වතුර

MEngineer

Active member
  • 2qt8r9z.jpg

    ජලයේ උෂ්ණත්වය සමග ඝණත්වයේ සිදුවන වෙස්විම් පදනම් කරගෙනමේක මචන් ක්‍රරියාත්මක වෙනව කියල මගේ හිත කියනව:eek::rofl:

    You are correct bro:yes::yes::yes:
     
    MEngineer

    Active member
  • උඹලගේ comments වලටයි rep වලටයි තැන්ක්ස්......

    මචන්. මේකේ storage tank එකේ capacity එක කියක් විතරද. එක කීදෙනෙකුට ඇතිද?? finally cool water and warm water mix කරගන්නේ කොහොමද??? fittings දාලාද තියෙනේ. මේකට cost එක කියක් උනාද (Roughly) මේකේ delivery pipe එකත් insulate කරන්න වෙයි නේද???:rolleyes::rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නිර්මාණය ඉතාම සාර්ථකයි කියලා හිතෙනවා. බෙදාගත්තාට තුති!!

    පහදා දෙන්නේ නම් වටී........
    මේ පොලිකාබනේට් ෂීට් හිරු එළියට කොපමණ කාලයක් ඔරොත්තු දෙයිද? ඒ ගැන අත්දැකීමක් තියෙනවානම් පැහැදිළි කරන්න. ටැංකිය පිරෙන්න ෆ්ලොටර් වෑල්ව් එකක් දැම්මද? අර උඩට තියන ‍වාතය ඉවත් කරන වෙන්ට් එකට වැල්ව් එකක් තියෙනවද?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    හිරු එලියට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි පොලිකර්බනෙට් හදල තියෙන්නේ. මට ලැබුනෙත් අවරුදු 5 පමණ වහලයකට දල තිබිච්ච එකක්.

    මම මේක සවිකළේ ටැංකියේ වතුරමට්ටමට අඩියක් විතර පහලින්. ෆ්ලෝට් වැල්ව් අවශ්‍ය උනේ නැහැ. වාතය ඉවත්කිරීමට දාපු බටය ප්‍රදාන ටැංකියේ වතුර මට්ටමට වඩා ඉහලට තියෙන්න දැම්මා.ඒක තමයි උඩට ගිහින් ශෝපින්ග් බැග් එකකින් වහල තියෙන බටය. එක දාන්න හේතුව ජලය නටන උෂ්ණත්වයට යම්කිසි විදියකින් පැමිණියොත් ජලවාෂ්ප මගින් ඇතිවන පීඩනය ටැංකියට හානි නොවී පිටවීමට සැලැස්වීම.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්. මේකේ storage tank එකේ capacity එක කියක් විතරද. එක කීදෙනෙකුට ඇතිද?? finally cool water and warm water mix කරගන්නේ කොහොමද??? fittings දාලාද තියෙනේ. මේකට cost එක කියක් උනාද (Roughly) මේකේ delivery pipe එකත් insulate කරන්න වෙයි නේද???:rolleyes::rolleyes:

    ලීටර් ගැන නම් බැලුවේ නැහැ. කල්කුලටේ කරන්න ඕනේ.... :D

    4-5 දෙනෙකුට මේක ඇති...

    warm cooled mix වෙන්නේ බාත්රූම් එකේ mixer ටැප් එකෙන්.

    මට මේකේ ගොඩක් දේවල් නිකන් ලැබුන නිසා (විශේෂයෙන්ම පොලිකර්බනෙට් ෂීට් එක) ගියේ රු. 3000.00 විතර...

    delivery pipe එක insulate කරොත් ගොඩක් හොඳයි......
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Rep+ හිරු එළියෙන් උණු වතුර ගන්න මාත් මේවගේ ඒකක් හදන්න හෙවුවා හරි යන එකක් සෙට් උනේ නැහැ තබ බට දාපුව තම සෙට් උනේ මේකනම් එල ලගදීම හදනවා අම්මපා :P:P:P
     
    Last edited: