1. jhnnwp

    WISE payment ?

    WISE ekata 16 dapu payment ekak thawama naha, :(
  2. jhnnwp

    හොඳ ෆෝන් එකක් කියහල්ලා.....

    50000 LKR ට අඩු ලංකාවේ ඕනම තැනකින් ගන්න පුළුවන් - OTG, - double tap screen on/off, - above 5000 mAh battery තියන ෆෝන් එකක් කියපල්ලා....
  3. jhnnwp

    meka center align karanne kohomada?

    screen ekata center align nahane meka.
  4. jhnnwp

    Fridge ekakata dawasata unit keeyada?

    Inverter nowana 2 dodr Fridge ekakata normally dawasata unit keeyak yanawada?
  5. jhnnwp

    Not easy

  6. jhnnwp

    Power cut da?

    cut karala...
  7. jhnnwp

    මුන්ට සමුර්ධි නැති කරන්න ඕන මුලින්

    සමුර්ධිය අරගෙන සිකරට්, අරක්කු, කසිප්පු හෝ මත් ද්‍රව්‍ය ගහන,
  8. jhnnwp

    diana meek meek

    https://en.wikipedia.org/wiki/Diana_Gamage
  9. jhnnwp

    Upwork TIN number ඉල්ලනවා...

    මුන් TIN number ඉල්ලනවා, එතකන් payment method inactive. උඹලගේ කොහොමද? TIN එකක් නැත්තං?
  10. jhnnwp

    android Apps problem?

    දැන් එන ගොඩක් apps run කරන්න බැහැනේ android 6.0 වල android 6.0 වලින් උඩට update කරන්න බැරි phone වලට කොහොමද මේව දාන්නේ?
  11. jhnnwp

    Menna dance

    Indare wiswase deepan Lol
  12. jhnnwp

    කාලකන්නි රාජ්‍ය නිලධාරීන්

    බහුතර රාජ්‍ය නිලධාරීන් දූෂිතයි, උන් උන් උන්ගෙ වැරදි ලියුම් වලින්ම යටගහගන්නේ කතා වෙලා... මෙහෙම රටක කොහොමද අවංක මිනිස්සු ඇති කරන්නේ?
  13. jhnnwp

    fiber disconnect wenne nadda?

    ada sarin sare fiber aul yanne nadda?
  14. jhnnwp

    මෙහෙම හිතෙන්නෙ නැද්ද?

    පොට්ටුවෝ බලේ ඉන්න හොර ජන්ද දායිද? එකෙක් ෂුවර් නැහැ රාජ්‍ය සේවක වහල්ලුත්
  15. jhnnwp

    UN?

    aththata ai UN eka front line eke involve wenne naththe? dan kochchara letters dunnada kattiya gihin?
  16. jhnnwp

    Bahuthare waradi

    Balapan gan wala wisheshayen bahuthare hora haththa, mona boruwak hari kiyala samurdiya ganna dangalana un wadi, mehema akakpa saha hora hitha thiyana ungen ratak hadanna kathire hariyata balaporoththu wenna baha lol Anik ewa gan wala samithi balapan ewage maha putu walath amu horu inne, anika...
  17. jhnnwp

    මේක ගෙන්නපු එකෙක් ඉන්නවද?

    https://lk-tronics.com/product/lifepo4-battery-12-8v-lithium-iron-phosphate/

    No contents