1. jhnnwp

    Mainage loku putha...

    Chik eiyaaaa... @erozan @2osama @nicjosh83 @N A K A M U R A Menna thope wenda janapathi lol
  2. jhnnwp

    Fridge ප්‍රශ්න...

    පැය 6 ක් වගේ දවසට off කරල තිබ්බොත් (inverter නොවන) මාසෙට unit කීයක් වගේ ඉතිරි කරගන්න පුළුවන්ද? එහෙම කරන එක fridge එකට අවුලක් නැද්ද?
  3. jhnnwp

    රාජ්‍ය සේවයේ ලිපි ලේඛන

    මේව එන එන ආණ්ඩු පත්වෙන්න කොට, හොරාට අස්ථානගත කරනවද? එහෙම වෙලා තිබ්බොත් මොකද හිටපු උන්ගෙ හොරා කෑම් වල තොරතුරු උන් හිටපු තැන්වල දාල යන්නෙ නැහැනේ... මෙහෙම කරල තියන ඒවා NPP අවොත් කොහොමද අල්ලන්නේ? මොකද රාජ්‍ය සේවයේ බහුතරය එකා මත එකා රකිනවා...........
  4. jhnnwp

    මුන් මිනිස්සුන් බලහත්කාරයෙන් මංකොල්ල කනව නේද?

    බහුතරේ 2/3 දීපු බයියෝ තොපි කරපු දෙයින් මුළු රටක් විඳවනවා...................... දැන් විල මැද බංගලාවේ ඉන්න හිපාටුවෝ අත උස්සන උස්සන හැම එකටම ගෙව ගෙව ඉඳපල්ලා...... තොපි රට බේරාගත්තේ මෙහෙමද?....................
  5. jhnnwp

    combank ATM

    මේ මුන් 5 කෑලි දෙකක් කපනවද දැන්? receipt එක request කරෙත් නැහැ වෙනම 5 rupee කපලා... මුන්ට මොකද වෙලා තියෙන්නේ?
  6. jhnnwp

    Srilankan naggamu da? nelum kulunata...

    Lol
  7. jhnnwp

    ආයෙත් ඇහුවා...

  8. jhnnwp

    Avast walata wada?

    Avast walata wada honda PC slow nokarana free monawada thiyenne?
  9. jhnnwp

    Palama, thani ira nodakin haraka...

  10. jhnnwp

    No power?

    Current have?
  11. jhnnwp

    පළාත් පාලන මැතිවරණය තියන්නෙ නැහැ නේද?

    අන්න පිං ජනපති, දළඳා දැක්මක් සංවිධානය කරලා මාර්තු වලට.......... මේවගෙන් කියවෙන්නේ මැතිවරණ නැත කියල නෙමේ ද?
  12. jhnnwp

    දෙසැම්බර් විදුලි බිල ආවද?

    තවම නැහැ නේද? ඇයි දන්නෙ නැහැ පරක්කු.?
  13. jhnnwp

    Input Duct only?

    Munge Input duct eka witharak ganna thiyanawada?
  14. jhnnwp

    DOGE thiyana un athulata...

    Moko hithanne? meme coin unata Elon ta amaruwata salli wisi karai da?
  15. jhnnwp

    CB governor lol

    Part of political muppet lol
  16. jhnnwp

    ඇත්තටම ඉල්ලුම අඩු වෙලා නැද්ද?

    ceb උන් bill වැඩි කරපු, කරන නිසා ගොඩක් උන් solar ගැහුවනේ ඉතිං දැන් ඉල්ලුම කොච්චර විතර අඩු වෙලා ඇද්ද electricity වලට? එහෙම ඉල්ලුම අඩු වෙනව නම් bill වැඩි කරන්නේ පම්කටද?
  17. jhnnwp

    Dollar eka bahinne ai?

    Dollar eka bahinne ai? Badu mila wadi wenawa nahuthetha, eth Dollar eka bahinawa, ithin oka bassa kiyala minissunta badu milata balapamak wenne nahane...

    No contents