ලංකාවේ කළු වෙලා ඉපදෙන එක මහ කරුමයක් නේ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    කැතයි තමා බං
    ඒක නෙ කියන්නෙ මහා කලු සිංහලු කියල
    කැත තමා ගැම්ම
    යක්කු වගේ ඉන්න ඕන 😭
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    කලුත් වෙලා කොට උනාම හිතාගනින්කෝ ඉතින්..පින් කරන එක තමා එකම ගැලවීම..මේ ආත්මේ දැන් අවුල් වෙලා ඉවරනේ..මතු අත්මේ වත් ගොඩ දාගන්න උත්සහ කරන්න ඕනේ
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    ලංකාව, ඉන්දියාව වගේ ආසියානු රටවල ඉපදෙන එක මාර පවක්.කවුරු කොහොම කිව්වත් ඇත්ත ඒකයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,234
    113
    ඕක සම්පුර්ණ වැරදි බන් . කළු සීන් එක නෙවේ අවුල . peronality එක .
    සුදු උනාම සැලකිලි අවධානය වැඩි වෙන නිසා Personality එක Develop වෙන්නත් ඒක බලපානව. වැඩි අවධානෙන් Narcissistic වෙනනත් පුළුවන් ඒත් Cons ට වඩා Pros තමා වැඩි. IMO
     
    • Like
    Reactions: Asmodeus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    🤣🤣🤣🤣🤣ඌ පොන්නයෙක් ද?
    කළු උනාම ඕනේ තැනක බය නැතිව යන්න එන්න පුළුවන්. පොලිසියෙන්, හමුදාවෙන් ගරු කරනවා.
    පාරේ ඉද්දී එක එකා දත ගලවන්න එන්නේ නැ.
    කළු උනාම කසාද බඳින එකී ට කරදර නැ.
    කළු උනාම වලියක් යද්දී උනත් කළු එකාට ගහන්න දෙසැරයක් හිතනවා.
    කළු උස උනාම හමුදාවේ ද,Sf, කොමාන්ඩෝ ද කියලා බස් එකේ දී අහනවා.
    පිට කොටුවේ ත්‍රී විල් අය්යලා, පෙමන්ට් එකේ අය්යලා හිනා වෙනවා,ඔලුව නවල ආචාර කරනවා.
    සුදු උන්ට ඕවා නැ. සමාජයේ කළු උන්ට වගේ ගරු සරු නැ

    Excuse Me Wow GIF by Mashable

    mata ohoma wenne nene bn :confused: kalui kathai usai :baffled:

    habai kello nam balanawa kiyala ma ekka yana anik un kiyala thiyenawa.. mokada man balana angle ekata kellonge as penne na wadiya :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඕක කලු කැත හැම කෙල්ලටම ඇප්ලයි වෙන්නෙත් නෑ පුතී.... අපේ batch එකේ සීනියර් අක්කා කෙනෙක් හිටියා ඒකි කලුයි, ලොකු පෙනුමක් නෑ. හැබැයි next level මීටරේ... ඉන්ටර්න් එක ක‍රේ WS02. අවුට් වුන ගමන් පලවෙනි ජොබ් එකටම ගියේ පිට රටකට. කාලයක් IBM එකේ හිටියා, දැන්නම් කම්පනි එක දන්නෙ නෑ හැබැයි නෙක්ස් ලෙවල් job එකක ඉන්නව කියල තේරෙනව, ඒකි ලංකාවෙ හිටියනම්, ඉගෙන නොගත්තනම් මලාට කොල්ලෙක්නම් සෙට් වෙන්නෑ. හැසිරීමත් මන්දමානසිකයි ටිකක්, හැබැයි දැන් ඒකි දවසින් දවස එකේක රටවල ඉදන් fb photos දානවා, සෙට් වෙලා ඉන්නෙ UK කොල්ලෙක්. සුද්දෙක්. පොර හෙනම හැන්ඩියා.. ඌ මේකිට පන ඇරලා ලවු. අවුරුද්දෙන් අවුරුද්ද ලංකාවට ඇවිත් යනවා... මට කියන්න ඕන වුනේ කලුද කැතද මිටිද කියන දේවල් තනිකරම බයිලා විතරයි උබ හොදට ඉගෙන ගෙන හොද තැනකට එනකම්. දයිවය කියන දේ හරිම අමුතු ලස්සන දෙයක්... :yes:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    කලුත් වෙලා කොට උනාම හිතාගනින්කෝ ඉතින්..පින් කරන එක තමා එකම ගැලවීම..මේ ආත්මේ දැන් අවුල් වෙලා ඉවරනේ..මතු අත්මේ වත් ගොඩ දාගන්න උත්සහ කරන්න ඕනේ
    What if there is no afterlife?

    Oh No What GIF
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ඕක කලු කැත හැම කෙල්ලටම ඇප්ලයි වෙන්නෙත් නෑ පුතී.... අපේ batch එකේ සීනියර් අක්කා කෙනෙක් හිටියා ඒකි කලුයි, ලොකු පෙනුමක් නෑ. හැබැයි next level මීටරේ... ඉන්ටර්න් එක ක‍රේ WS02. අවුට් වුන ගමන් පලවෙනි ජොබ් එකටම ගියේ පිට රටකට. කාලයක් IBM එකේ හිටියා, දැන්නම් කම්පනි එක දන්නෙ නෑ හැබැයි නෙක්ස් ලෙවල් job එකක ඉන්නව කියල තේරෙනව, ඒකි ලංකාවෙ හිටියනම්, ඉගෙන නොගත්තනම් මලාට කොල්ලෙක්නම් සෙට් වෙන්නෑ. හැසිරීමත් මන්දමානසිකයි ටිකක්, හැබැයි දැන් ඒකි දවසින් දවස එකේක රටවල ඉදන් fb photos දානවා, සෙට් වෙලා ඉන්නෙ UK කොල්ලෙක්. සුද්දෙක්. පොර හෙනම හැන්ඩියා.. ඌ මේකිට පන ඇරලා ලවු. අවුරුද්දෙන් අවුරුද්ද ලංකාවට ඇවිත් යනවා... මට කියන්න ඕන වුනේ කලුද කැතද මිටිද කියන දේවල් තනිකරම බයිලා විතරයි උබ හොදට ඉගෙන ගෙන හොද තැනකට එනකම්. දයිවය කියන දේ හරිම අමුතු ලස්සන දෙයක්... :yes:
    Kalu, sudu redda gena wediyenma worry wenne jiwithe fast moving nathi unta. Life eke gemak gahana unta hame paata adala na. un gema gahanawa. Mage batch eke hitapu kapiri kolla dagatte batch eke lassanama kella. un dennama dan aussie gihin sape jiwwath wenawa. hebai un dennama patta meter