1. Sen-lu

    පාන් තහනම් රටක

    වමාරනකොට ටිකක් අමාරුවෙයි දේවල් සීරුවට කියන්න
  2. Sen-lu

    කෙල්ලෙක් ගැන - මොකක්ද කරන්නේ ?

    If you are not comfortable in a relationship that is not worth relationship to invest your time
  3. Sen-lu

    උදෙට කොචිචි, හරි පරක්කුයි

    ලංකාවෙ ආණ්ඩුවක් ඇවිත් අවුරුදු 5ටම ඔය රේල්ලුව විතරක් හැදුවත් මාර බෙනිෆිට් එකක් රටට එනව.
  4. Sen-lu

    කැම්පස් කෙල්ලෙක් සල්ලි ඇදලා...

    අවධානෙ ගන්න ලියපු පච පෝස්ට්. එහෙම බැංකු කාඩ් දෙන්නෙ නෑ පෙන්ෂන් එකවුන්ට් වලට.
  5. Sen-lu

    විදුලිබල් මණ්ඩලය පුද්ගලීකරණය කරනවද?

    ඕක අජන්ත මෙන්ඩිස්ගේ බෝල වගේ තමා කැරම් ගුග්ලි ඕෆ්ස්පින් අනං මනං කීවට සේරම බෝල යන්නෙ කෙලින්. CEB එක රජයෙන් ගලවන්න මොකාට වත් බෑ.
  6. Sen-lu

    දීපු තෑගි ආපහු ඉල්ලන තායිලන්තය. ලැජ්ජ නැද්ද අප්පා 😕🤌

    විහිළුකරන එපා බං. උංගෙ අලි ලව් එක බලන්න පුළුවන් එක ගූගල් සර්ච් එකකින්. මම නම් කියන්නෙ අපේ උන් උන්ට වඩා හොඳට අලින්ට සලකනව.
  7. Sen-lu

    ලොකුවට කම්පැනි එකට අවුරුදු ගානක් කඹුරලා උඹට වඩා දෙගුණ තුන්ගුණ පඩියකට උඹේ වැඩේ කරන්න එළියෙන් පොඩි එවුන් ගද්දි මොකද හිතෙන්නෙ

    ජොබ් එකේ නාකි වෙනකොට වැඩ කරන උණ අඩුවෙනව. ඒක කොම්පැණියට හොඳ නෑ. අලුත් මූණු නිතර කැරකෙනවනම් තමා කොම්පැනි එකට හොඳ.
  8. Sen-lu

    වරෙල්ලා පොතක් කියවන්න - කොළපාට සමාජයේ අවසානය

    ශ්‍රීලනිප එජාප ඡන්ද බෙදන්න තීරක සාධකය උනේ පන්ති භේදය. යමක් තියෙන ගොඩක් වෙලාවට හොඳ කුලේ උන් එජාපෙට දුන්න අඩුකුලේ උන් නිදහස් පක්ෂෙකට දුන්න. සමාජවාදය, ධනවාදය වම දකුණ ඔය මොනාවත් එච්චර අදාල උනේ නෑ.
  9. Sen-lu

    ලංකාවේ උන් පයින් යද්දි පාරේ මැද යන්නේ ඇයි බං🤔🤔

    පේව්මන්ට් එක තියෙන්නෙ බඩු විකුනන්න මහ පාර අයිනේ තියෙන්නෙ මිනිස්සුන්ට ඇවිදගෙන යන්නයි වාහන පාක් කරන්නයි ඇයි අවුල්ද??
  10. Sen-lu

    අද රු 7000 නැති වෙන එක ඊයේ රෑ හීනෙන් දැක්කා මන්

    මේව ඇත්තටම වෙනවනම් උඹට සිරාවටම තියෙන්නෙ නෙක්ස්ට් ලෙවල් කාලකන්නි කමක්.
  11. Sen-lu

    උඹලත් පරිස්සං වෙයල්ල - මට හැදුණෙ හෙම්බිරිස්සාවක් වුණාට - සෙම සොටු හැ‌දෙන්නෙ නෑ

    Hmm මටත් හැදුන. මම නම් බෙහෙත් බීවෙ නෑ. නිකංම හොඳ උනා ටිකක් අමාරුයි හැබැයි. තවම උගුර දැවිඩෙනව.
  12. Sen-lu

    ආතල් බූටක් සෙට් උනා 😆😆😆

    Not good for long term serious relationship
  13. Sen-lu

    'ACTUALLY SO CALLED GAS CHAMBERS' WERE JUST SANITATION ROOMS - Holocaust Survivor

    දැන් යන විදිහට නානලා වත් SANITATION Rooms වලින් යවන සීන් එකක් තියෙන්නෙ ලෙබ්බෙ 😐
  14. Sen-lu

    සමහර දවස් වලට සෙක්$&@ කරද්දී.

    හෙට ඉස්කෝලෙ නිවාඩුනෙ බං 😂
  15. Sen-lu

    ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න

    පොන්නයෝ දාල කතා අනං මනං ගියා හැබැයි ඒවගෙ කැරැක්ටර් ෂේප් නිසා මිනිස්සු ඕක අදාල කරගත්තෙ නෑ. ඒකෙන් මුන් හිතුවෙ social engineering පාර වැඩ කරල ඇති කියල. ඒකයි ඔය මුට්ටිය දාල බැලුවෙ. පුක තමා diversity හින්ද තමා ඔය රටවල් දැන් දැන් unsafe වෙලා තියෙන්නෙ. ඔය රටල් වලට මිනිස්සු යන්නෙ ලොකුකම පෙන්නන්න යි...

    No contents