වයර් දෙකක් Battery එකට, තව දෙකක් Neutral light එකට යන වයර් දෙකට, අනිත් ඒව sensor. Manual එකක් තියෙනව Pack එක ඇතුලෙ පොඩි වැඩක් තියෙන්නෙ. අපිට ගෙදරදිම set කරගන්න පුලුවන්.
Links
https://www.ninjette.org/forums/showthread.php?t=91040
https://www.youtube.com/watch?v=LZCYr6LrN_w