"ඔවුන් විශ්වාස කරන්නේ බුද්ධිය, දැනුමයි. බුද්ධිය හා දැනුම යනු යක්ෂයා නොහොත් සාතන්ය."
Illuminati කියන්නේ ලෝකය මිත්යාවෙන් ගලවා ගන්න බුද්ධිමතුන් හදපු සංවිධානයක්. ඕකෙන් ලෝකයේ ප්රභල ආණ්ඩු වලට සහ ආගම්වලට තියෙන තර්ජනය හින්ද තමයි. මෙහෙම ත්රස්තවාදී සංවිධානයක් වගේ පෙන්වන්න හදන්නේ.