1. SLinKy

    Crazybuddy

    උඹ කියන කතාවත් ඇත්ත තමයි. මම හිතුවේ නතරම online ඉන්නෙ නැති එකෙක් උදව්වක් ඉල්ලුවාම ඒකව නොසලකා හරිනවා කියල.:sorry:
  2. SLinKy

    Crazybuddy

    ආරාධිත අමුත්තා අන්තිමේ පැමිණියා. :D ලාවට ලොකු පොඩි අලුත් පරණ භේදයක් නැත්තේම නෑ මචන් මමත් දැකල තියෙනවා කවුරු හරි උදව්වක් ඉල්ලුවාම ඒක පැත්තකින් තියලා උඹ අහවල් දවසේ register උනේ තාම post මෙච්චරයි දාල තියෙන්නේ කියල case කරනවා. මිනිස්සු විවිධාකාරයි නමුත් එළකිරි කියන්නේ රටේ cream එකෙන් කොටසක් ඉන්න...
  3. SLinKy

    Ozzy Man Reviews: Yanet Garcia in Undies

    patta machow :D
  4. SLinKy

    මොකක්_ද_බන්_මුන්ට_වෙලා_තියෙන්නේ?

    මොකක්_ද_බන්_මුන්ට_වෙලා_තියෙන්නේ? දළදා කරඬුව වඩම්මන නැදුන්ගමුවේ හස්තිරාජයා පාමුළ සිදු වූ රිය අනතුරේ CCTV දර්ශණ මෙන්න... මේ වීඩියෝව හේතු 3 ක් නිසා අතිශය වැදගත්... 1. මහා ශබ්දයක් සහ මිනිස් විලාපයක් නගමින් රිය අනතුරක් වෙලත් නැදුම්ගමුවේ හස්ති රාජයා සැලෙන්නේ නෑ. දළදා කරඬුව වැඩමවීමට පෙරුම් පුරා...
  5. SLinKy

    Iphone

    na mcn kaalenin biwwe na :sorry: thanks mama try karala balannam.
  6. SLinKy

    Iphone

    prashne ahapu eka missing nisa mage prashneta answer ekak diyalla, mage phone eke music sync wenne nathi case ekak awa. songs pennanawa but grayed out. play wenne na. net eke hoyala baluwama godak ewunta awith thiyenawa. eth danna dewal okkoma kalata hari giye na. anthime jailbreak karala...
  7. SLinKy

    Fav Tom Cruise movie?

    Jack reacher
  8. SLinKy

    Best web browser

    හොදටම perform කරන browser එක නොවුනට මම firefox පාවිච්චි කරන්නේ ටිකක් හරි ලාබ නොලබන ආයතනයකට කිට්ටු නිසයි. microsoft , google දෙකම තමන්ගේ එකාධිකර වලට තරග කරන සමාගම්. ඉන්ටෙර්නෙට් එක හැමදාම හැමෝටම එකසමානව පාවිච්චි කරන්නත් පුළුවන් වෙයිද කියලත් සක සහිතයි. මටනම් firefox එකේ අඩුපාඩුවක් පේන්නේ නෑ.
  9. SLinKy

    Muslims

    මුස්ලිම් අයව කොන් නොකර සමාජෙට අරගෙන හොද අධ්‍යාපනයක් දීල (මුස්ලිම් පාසල්වල දෙන ආගමික අධ්‍යාපනය නෙවෙයි ඔන්න.) ඔවුන්ගේ අන්තවාදී අදහස් නැති කරන්න ඕනේ.
  10. SLinKy

    nostalgic වෙන්න වරෙව්

    original දූදරුවෝ තේමා ගීතය හොයාගන්න නැද්ද බන්? GVNnNxNm9uw :sorry:
  11. SLinKy

    828,000 km/h යි.

    ow mcn :) නලින්ද සිල්වා කියන්නේ ලංකාවේ අංක එකේ මොළ කාරයෙක්. අපේ සර්ලා කියන විදිහට කැම්පස් යන කාලේ බාටා දෙකක් දාගෙන සිලිසිලි බැග් එකක පොත් ටික දාගෙන යන සරල මිනිසෙක්. එක්සැම් වලට පරක්කු වෙලා ඇවිත් පැය බාගෙන් පේපර් ලියල දීල යනවලු. මට තියෙන අවුල එතුමා කියන විදිහට විද්‍යාව කියන එක පෙරදිග බටහිර...
  12. SLinKy

    ගෝලාකාරද ?

    මහා පිපිරුම සිදුවුනේ මීට අවුරුදු බිලියන 13.8 කට විතර කලින්. අපි ආලෝක වර්ෂ බිලියන 13.8 ක් නිරීක්ෂණය කරනවා කියන්නේ අවුරුදු බිලියන 13.8ක් අතීතය දිහා බලනවා වගේ. මොකද ආලෝකය අපි ලගට ලගා වෙද්දී වර්ෂ බිලියන 13.8 ක් යන නිසා. අපි අහසේ දකින තාරකා බොහොමයක් දැනටමත් දැල්වී අවසන් ඒවා මොකද ඒ ආලෝකය අපි ලගට...
  13. SLinKy

    ජනගහන විද්‍යාව

    "cosmos" hamoma balanna one series ekak machan TFS!!!
  14. SLinKy

    ගෝලාකාරද ?

    :yes::yes::yes::yes: කාලයේ ආරම්භය big bang එකත් එක්කම සිදුවුනා කියල තමයි විද්‍යාඥයන් කියන්නේ. අපිට දැකිය හැකි විශ්වයේ සීමාවේ තවමත් big bang එකේ ආරම්භය බලන්න පුළුවන්, මුලින්ම හැදුනු තාරකාවල ආලෝකය දකින්න පුළුවන්.
  15. SLinKy

    ගෝලාකාරද ?

    මේක ගැන මම දාපු video එකේ ඇති. අපි ඉන්න විශ්වය හරියටම critical density එකෙන් තමයි තියෙන්නේ. ඝනත්වය මීට වඩා අඩු උනානම් උඹ කිව්ව 1-විශ්වය එන්න එන්න ප්‍රසාරණය වෙනවා. (open universe ) ඝනත්වය වැඩි උනානම් 3 - විශ්වය යේ සංකෝචනය වෙන්න ගන්නවා. (closed universe) හැබැයි අපි ඉන්න විශ්වය හරියටම critical...

    No contents