1. SLinKy

    ඇයි එහෙම කළේ ?

    සහතික ඇත්ත මචන්. මම හිතන්නේ අපිට උපතින් උරුම වෙන මානසික ආබාධයක් හැරුණු කොට අපගේ අදහස්, ක්‍රියාවන් තීරණය වෙන්නේ අපි ලබන අත්දැකීම් මත.
  2. SLinKy

    මේක ඇත්තක්ද බොලව්

    කඳුකර වල ඉන්න සතුන්ගේ රතු රුධිරානු ප්‍රමාණය වැඩියි. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න අවශ්‍ය නිසා. මෙම මට්ටම් වල වාතය තුනී වීමත් මම හිතන්නේ පියඹන්නට ලොකු බාධාවක්.
  3. SLinKy

    බොරැල්ල කනත්ත ගැන වැඩසටහන

    රොබෝට් අයියගේ භූත කොටුව බලපන්. :)
  4. SLinKy

    සිංහයා නැවත

    ලංකාවේ සාහිතයේ පොහොසත්ම යුගයක අවසානය . . . . .:sorry:
  5. SLinKy

    හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &#34

    maka baaslagen gemak illuwe nadda?. awlak na gaththa danuma watinawane. TFS!
  6. SLinKy

    මැස්සෙක් ගිය උඩ

    TFS!!! Scan karala PDF karanna widiyak nadda?
  7. SLinKy

    Euro Truck Simulator 2

    මටත් gaming wheel එකක් ගන්න ඕනේ බන් Logitech ක් 30000 න් උඩ 4000, 5000 තියෙන ඒවා වැඩක් නැද්ද?
  8. SLinKy

    සිංහයාට අපහාස කිරීම

    මේක නීති විරෝධීද කියන්න නම් දන්නේ නෑ හැබැයි මෙම කළාකරුවා තමන්ගේ අදහස ප්‍රකාශ කරපු විදිහේ නම් මම වරදක් දකින්නේ නෑ. මේකත් හරියට අර ගප්පියගේ කාටුන් එක වගේ මොකක් හරි කොනක් අල්ලාගෙන කෑගහන්න හදන දෙයක් වගේ පෙනෙන්නේ.
  9. SLinKy

    මීටර සියය - කාටද මතක

    ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙලා මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා ... :sorry:
  10. SLinKy

    Best Laptop

    Dell Alienware
  11. SLinKy

    කවුද මේ වෙළේ සුදා?

    TFS!!! මෙවැනි පොලිස් නිලධාරීන්ට දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව රට වෙනුවෙන් වැඩ කිරීමට හැකි දවසක් උදා වේවා.
  12. SLinKy

    Shanudri මෙගා Mind ....

    එලකිරිය ආරම්භ වූ වර්ෂය?
  13. SLinKy

    කාලතුවක්කුව

    matta macho
  14. SLinKy

    මෙන්න සින්දු නම් - 123456

    එක පාරම අනිතිමට ගිහින් බැලුවා 100 ට වත් යන්නේ නෑනේ.:sorry: :lol::lol::lol:

    No contents