මේ පලවෙනි වතාව නෙමේ බ්රෝ. ජෙප්පොම කොච්චර ට්රයි කලාද රට වට්ටන්න. මම කියන්නේ 88/89 කෑරලි ගෑන නෙමේ, නන්දලාල් රනිල් සෙට් එක ණය ප්රතිවියුහගත කරන්න සෙට් වෙනකොට බෑන්කු වෑටෙනවා කියලා ජෙප්පෝ මිනිස්සු බය කරන්න ගත්තා. විශේෂයෙන්ම වසන්ත සමරසින්හ. එදා මිනිස්සු බය වෙලා සල්ලි ඈද්දා නම් ලන්කාව මලගෙයක් වෙනවා...