මේවා තමා බෑදුම්කර ණය කියන්නේ.. රනිල් චා වුනෙත් බෑදුම්කර හොරකමෙන්. දෑන් මේ ආණ්ඩුවත් පත පොලියට කෙටිකලීන ණය ගන්න එක තමා කරන්නේ. මේවා ඉතින් ගෙවන්න වෙන්නේ මිනිස්සුන්ට තමා. ඉස්සර නම් කිව්වේ හොරා කන්න ණය ගන්නවා කියලා. දෑන් ගන්නේ මොකටද?
දේශීය ණය තමා. ඒත් ණයක් මයි. ඒ දවස් වල ජෙප්පෝ අර කෑගෑහුවේ මෙන්න ණය...