1. malakadss

    සරල නායකත්වයක් බලාපොරොත්තු වෙන අගමැතිනිය - ''මැඩම් මේක නොර්වේ නෙමේ''

    පිස්සු නේ බන් වෑඩිපුර කියවන්නේ. අද වීඩියෝ එකක් බෑලුවා. පොඩි ළමයෙක් ගෑන පිස්සු මරගාත කියවනවා... අර දිනිති වල්ගමගේ පොශ් වර්ශන් එකක් වගේ නේ
  2. malakadss

    "පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න" - ගහපු පච වලින් අසරණ වූ සුළු ජනා චීන communist මුට්ටිය දා බලයි

    අනුර රනිල්ට බය නම් කෙලින්ම කියන්න ඕනේ. රනිල්ට පරදින කොට ගෙදර ඉන්න කියන්න අනුර කවුද? ඒක රනිල්ගේ කෑමෑත්ත. මිනිහා එක පාරක් ජාතික ලෑයිස්තු ආසනෙන් ඈවිල්ලා රටේ ජනාධිපති වෙච්ච පොරක්, එක අතකට අනුරගේ වෑඩ වලට හෑටියට බය වෙන්න ඕනේ තමා මිනිහා ප්‍රතිවාදියෙක් හෑටියට ඉන්න එක ගෑන. ඔන්න දෑන් මිනිහාව අයින් කරන්න...
  3. malakadss

    ලංකාවෙ බුද්ධි අංශ බුදියගත්ත විදිහ

    කවුරු මොන බයිලා ගෑහුවත් මේ ආණ්ඩුව යටතේ ප්‍රශ්ණය විනාසයක් වෙන්න කලින් නතර කර ගත්තා. කලින් වගේ ගහනවා කියලා දෑනන් හිටියාට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ වගේ සීන් වුනේ නෑ. ඒ හින්දා උන්ට ලකුණු වෑටෙනවා. ප්‍රශ්ණයක් තියෙනවා නම් හරීන් ගෙන් අහන්න තාත්තා කියලත් සද්ද නෑතිව හිටියේ ඈයි කියලා
  4. malakadss

    අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

    ඒක නම් ඈත්ත. ඌ ණය ගන්න රුසියා. දෑන් ඉතින් උගේ රෙකෝඩ් එකත් අලුත් ජනපති කඩයි වගේ. රනිගේ ගෝලායා නේ 😂
  5. malakadss

    Used Books

    muge poth walata mara illumak tiyenawa. ekko uge shop ekata gihin ganin. facebook eke mu post ekak dapu gaman kattiya reserve kara gannawa. mama inne Ausi. poth ambanak tiyenawa used ewa aduwata. ewanna widihak na ne ban cost eka hinda
  6. malakadss

    අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

    ඒක තමා මම කියලා තියෙන්නේ. රනිල් ගත්තේ අයි එස් බී ලෝන්. ඒ අරන් කලෙත් ඔය දේම තමා, කනවා බොනවා රෝල ගහනවා. මේ දෑන් කරන්නෙත් ඒකම නේද? කනවා බොනවා රෝල ගහනවා. වෙන දේකට නෙමේනේ. කොයි එකත් කරන්නේ එකම දේ.. ණය අරන් ආතල් ගන්නවා, පොලිය එක්ක ගෙවනවා
  7. malakadss

    Used Books

    facebook group ekak tiyenawa deen ge. eke balapan https://www.facebook.com/SLBOOKMAN/
  8. malakadss

    ලපයට බඩ යයි, රවී ගුගුලයි, ශානි නොමැඩ වීසා ඇප්ලයි කරයි...

    වෙන්න පුලුවන්. ඒත් ඔය කියන කාරණාව හරි නේද? බුවා එච්චර හොදට වෑඩ කරපු පොරක් නම් 16 වෙනිදා ආපු ලියුම ගෑන නිසි ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඈයි? මිනිහාත් රස්සාව හරියට කරලා නෑනේ. ඒකේ කිසිම තර්කයක් නෑ මට පේන විදිහට.
  9. malakadss

    අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

    රනිල් අයි එස් බී ලෝන් ගත්තේ 2015-2019 කාලේ. කෙහෙලිය ඈල් වතුර ගෑහුවේ 2021 පස්සේ ඉන්දියානු ආධාර භාවිතා කරලා. 2021 රෝල ගහන්න දෙයක් තිබ්බේ නෑ, කෙලින්ම බිමට ඈලවිලා තිබ්බේ. කිසිම කෙනෙක් ණය දුන්නේ නෑ නේ. පටලවා ගන්න එපා. මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේම තමා ණය ගන්න විදිහ.. එකම දේ ඒ ණය පාවිච්චි කරන්නේ රෝල...
  10. malakadss

    අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

    ආන්න එහෙම කියන්න ඕනේ. රනිල් කලෙත් රෝල ගහන එක තමා. රෝල ගහගෙන යන එක තමා අපිත් කරන්නේ කියලා කෙලින්ම කියලා ඉස්සර කරපු විහිලු දෑන් ගණන් ගන්න එපා කියන්න ඕනේ. එච්චරයි
  11. malakadss

    ලපයට බඩ යයි, රවී ගුගුලයි, ශානි නොමැඩ වීසා ඇප්ලයි කරයි...

    ගම්මන්පිලයාට උගේ අදහස් දක්වන්න අයිතිය තියෙනවා. ඌ කියන බයිලා වලින් එකක් ගෑන මටත් අවුලක් තියෙනවා. රවී ට මේ ලියුම 16 වෙනිදා කියවන්න ලෑබුනා නම් ඈයි මිනිහා මීට වඩා කලබල නොවුනේ. ඈයි ඒ ලිපිය ගෑන කිසිම දෙයක් නොකොලේ? ඈත්තටම මම හිතන්නේ ඒ ගෑන රවී ප්‍රකාශයක් කරන්න ඕනේ. මගෙත් අදහස නම් ශානි තමා මේ පරීක්ෂණය...
  12. malakadss

    අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

    ha dan kiyapan ko aluth anduwa mechchara naya ganne mokata da kiyala? mokak hari project ekakata da? ara uba kiyana Ranila kanna athal danna naya gatta wage natiwa me naya aran tiyenne mona project eka karanna da?
  13. malakadss

    Sri Lankan Airlines’ 'Captain Lockpit' Wajira Wanasinghe Resigns After In Flight Toilet Break Drama.

    Anjali Fonseka ge photo ekak balanne natiwa hariyatama kiyanna ba
  14. malakadss

    අම්බුළුවාවේ මොකද වෙන්නේ?

    මේ ඉඩම අයිති නාගරික සන්වර්ධන අධිකාරියටලු. එතකොට ප්‍රා ලේකම්ට අයිතියක් නෑලු. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහාට Colombo, October 16 (Daily Mirror) - The Court of Appeal today issued an interim order restraining the Divisional Secretary of Udapalatha, Gampola, from unduly interfering with or...
  15. malakadss

    අලුත් ජනාධිපතිවරයා යන පාර පැහැදිලිවම අවුල් - තවත් බිලියන 95 ක් ණය ගන්න යන්නෙ මාස තුනකින් 11% ක පොළියට ගෙවන්න.

    මේ හුත්ත හදන්න ද බන් නය ගන්නේ? දේශීය ණය විදේශීය ණය කියලා වෙනසක් නෑ පොලිය එක්ක ගෙවන්න ඕනේ. ජෙප්පෝ මොකද ඒ කාලේ මෑරෙන්න හෑදුවේ ණය ගන්නවා කියලා. දෑන් උන් අනිත් එවුන්ටත් වෑඩිය නය ගන්නකොට මොකටද කියලා අහලා බලන්න ඕනි නෑද්ද?
  16. malakadss

    හරිනි නිරේකා අමරසූරිය සහෝදරියට රනිල් වික්‍රමසින්හට වඩා මොලේ ගොඩක් තියෙනවද?

    ඒ වුනාට දාපු පත්‍රීකාව දෙපාරක්ම රිජෙක්ට්. මොළ නෙමේ මොළ ගේන නෑව්. ඔය පාර්ලිමේන්තුවේ මොළයක් තියෙන එවුන් කියලා හිටියේ ටික දෙනායි. ඒකෙනුත් හොදම අන්කූරෝ දෙන්නා පාඨලී සහා ගම්මන්පිල දෙන්නා. ඉතින් හිතා ගනිල්ලකෝ තරම. හරිනි නම් ලොකු මොලයක් නෙමේ හෑබෑයි අවන්ක වන්චා කේස් නෑති ප්‍රතිපත්ති තියෙන මනුස්සයෙක්...

    No contents