1. WhiteWalker

    || OL Result බලන්න බැරිද ? Slow ද? මෙන්න shortcut ||

    ලංකාවෙ විභාග ප්‍රතිපල නිකුත් කරන්නෙ නං මහ ම්ලේච්ඡ කාලකන්නි විදිහකට :no: :no: ශිෂ්‍යත්වෙ ජනවාරි 1 අලුත් අවුරුද්ද සමරන්න ඔන්න මෙන්න තියා එවනව නිලාකූරක් බඹරයක් පත්තු කරන්න හිටපු උන්ගෙ සතුටත් ඉවරයි අලුත් අවුරුද්දම මූසල කල්ල පටං ගන්නෙ :( :( ඒකත් එක්කම ඒලෙවල් එවනව උන්ගෙත් අලුත් අවුරුද්ද මූසලයි :( :( ඒ...
  2. WhiteWalker

    Textify

    මුන්ගෙ තියෙන කම්මැලි කම මැසේජ් බොක්ස් එකක් බලාගෙන අකුරු ටිකක් කොටාගන්න බෑ ඒකත් කොපි පේස්ට් කරන්න සොෆ්ට්වෙයා කෑලි හොයනව :angry: :angry:
  3. WhiteWalker

    O/L Maths, Science fail නම් A/L කරන්න බැයිද බන්

    ප්‍රයිවර්ට් කලෑකි :yes: :yes:
  4. WhiteWalker

    ක්ෂීරපථය සජීවිකරණය කරන ලද ඡායාරූප

    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :( ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(
  5. WhiteWalker

    සතෙක් කන බත් එකට වස දාල දෙන මිනිස්සු

    අපි මෙහෙ වඳුරන්ට දංවැල් දාල තියෙන ෆොටෝ බල බල දුක් වෙනව :dull: :dull: ඒත් අපිට බොන බෙහෙත් ටික හදන්න ලැබ් වල වඳුරො කී දාහකට නම් දවසකදි වද දෙනව ඇද්ද :sorry: :sorry: කී දාහකට ලෙඩ බෝ කරල විඳවන්න දීල උන්ව නිරීක්ෂණය කරනව ඇද්ද :sorry: :sorry: කී දාහකට බෙහෙත් ටෙස්ට් කරන්න දීල ඒව ඇලජික් වෙලා විඳවල විඳවල...
  6. WhiteWalker

    කැරොල් ඇන්ටිට මක් වෙලාද

    කැරොල් ඇන්ටිට මක් වෙලාද වරෙංල්ල සිංහලු සෑහෙන බරපතල ප්‍රශ්නයක් :( :( වෝකිං ඩෙඩ් එකේ අගේට හිටපු කැරොල්ට මක් වුනාද අන්තිම එපිසොඩ් දෙකේ :( :( යකෝ අගේට කාත් කවුරුවත් නැතුව ස්නයිපරෙත් අරං තනියෙන් ගිහිල්ල කැලෑ අස්සෙ ඉඳන් ටර්මිනස් එක පුපුරෝල කට්ටියව බේරගත්තු එකා අන්තිම එපිසොඩ් දෙකේ ගෑණියෙක් වගේ වුනානෙ...
  7. WhiteWalker

    සතෙක් කන බත් එකට වස දාල දෙන මිනිස්සු

    අහ් එහෙනං මරපං මං කිව්වෙ වඳුරො මට නං පලිබෝධකයෙක් නෙමේ ඒ නිසා මරන්නෑ :sorry: :sorry:
  8. WhiteWalker

    Kammaliii bannnn

    Kammaliii bannnn 03-19-2016 03:55 PM ඔව් අයියා... මමනම් කාගෙවත් කපලාම නෑ REP... ඒක නෙවේ, මෙතනිං එහා ටික පේන්නෑ pm එකක්වත් දාපං :rolleyes: :rolleyes: මේකෙ උන්ට මං කී පාරක්නම් කියල තියෙනවද දිග රිප්ලයි සිංහල අකුරෙන් දාල රෙප් දෙන්න එපා භාගයයි පෙන්නන්නෙ කියල :rolleyes: :rolleyes:
  9. WhiteWalker

    සතෙක් කන බත් එකට වස දාල දෙන මිනිස්සු

    නෑ පලිබෝධකයො පලිබෝධකයො මරන එක හැම සතාටම කරන්න වෙනව නැතුව ජීවත් වෙන්න බෑ නිකං මැරිල යන්න වෙන්නෙ :yes: :yes: පලිබෝධකයො මැරුවෙ නැත්තං ගොවිතැනක්වත් කල්ල ඉවරයි :yes: :yes:
  10. WhiteWalker

    සතෙක් කන බත් එකට වස දාල දෙන මිනිස්සු

    සයනයිඩ් කාපු එකෙක්ට මැරෙද්දි වේදනාවක් දැනෙන්නැද්ද ? :eek: :eek: එහෙම දැනෙනවනං ඌ බත් එක ගාවටම වෙලා ඉඳියිද දඟලල දඟලල දුවල අහකට ගිහිං මැරෙනව මිසක් :eek: :eek: පෙලක් උන් ඉන්නව ස්වභාවික මැරුණ සත්තුත් කෘතීමව මැරෙව්ව වගේ ෆොටෝ දාල මිනිස්සුන්ගෙ සානුකම්පිත භාවය චෙක් කරන නිකං ආතල් එකට වගේ :rolleyes...
  11. WhiteWalker

    Kammaliii bannnn

    මට ආසාවට රතු කොටුවක් ගහන්න දෙන්නෑ මේකෙ උන් කපාගෙන කපාගෙන යද්දි තව එකෙක් දීගෙන දීගෙන යනවනෙ :sorry: :sorry: ඔව් මේකෙ ඉන්න හැම එකාම මගෙ ෆේක් :rolleyes: :rolleyes:
  12. WhiteWalker

    Kammaliii bannnn

    යාලුවෙක්ගෙ වාහනේක ආවෙ ඇයි වාහන නැති උන්ට පාක් එකට යන්න දෙන්නැද්ද ? :lol: :lol:
  13. WhiteWalker

    Kammaliii bannnn

    හම්මේ එලකිරියෙ ගුණාත්මක භාවය ගැන උඹ වදවෙන තරං :baffled: :baffled: දකින්නත් සතුටුයි මේ වගේ මෙම්බර්ස්ලව :baffled: :baffled: ඔබතුමාගෙ උතුම් සේවය අගයල රතු කොටුවකුත් ප්‍රධානය කල්ල තියෙන්නෙ, සෑහෙන අමාරුවෙන්න ඇති නේ රතු කොටුවක් ගන්න ? :lol: :lol:
  14. WhiteWalker

    අද කරන්ට් එක කපන්නැද්ද

    අද කරන්ට් එක කපන්නැද්ද කපනකං බලාගෙන ඉන්න දවසෙ මුන් කපන්නෑ :angry: :angry:
  15. WhiteWalker

    සතෙක් කන බත් එකට වස දාල දෙන මිනිස්සු

    මොකක්ද බං ඔහොම කාපු ගමං මැරෙන වස :eek: :eek: වෙන මොකක් හරි කල්ල මරල කෑම එක ගාවින් ගෙනත් තියල වගේනෙ :eek: :eek:
  16. WhiteWalker

    Remember Douglas Bro??

    North remembers :yes: :yes:
  17. WhiteWalker

    මාද්‍ය නිදහස

    ගෙදර වීඩියෝ කරන්න ආවොත් ඇඟේ කෑලි කෑලි කපල පාර්සල් කල්ල සුවර්ණවාහිනියට යවපං :yes: :yes:
  18. WhiteWalker

    Kammaliii bannnn

    මං දැන් ඉන්නෙ තිලකවර්ධනේ පාක් එකේ. තව ටිකකින් ඇතුලට එනව :yes: :yes:
  19. WhiteWalker

    ඇයි බන් මේව මෙච්චර ගණන්

    ඕවගෙ ගියර් තියනවලු කඳු එහෙම ගානක්වත් නැතුව පැද්දෑකිලු අපේ පුස් බයිසිකල් වගේ පැඩල් එක උඩ හිටගෙන පාගන්න ඕන්නෑලු ඒ නිසා වෙන්න ඇති :yes: :yes:
  20. WhiteWalker

    හෙන 7 ගහපං මුන්ට

    මහින්ද ගියාට පස්සෙ තමා මිනිස්සුන්ට තේරිලා තියෙන්නෙ :yes: :yes: ඉන්නකං ආවෙ නැති උන් දැනුයි එන්නෙ :yes: :yes:

    No contents