ඉන්දියාවෙන් ගන්න කැමතිද ?
පැය විසි හතරම කරන්ට් එක ඕන්නං අපිට තියෙන එකම විසඳුම ඉන්දියාවෙන් විදුලිය ලභාගැනීම, එහෙම ගත්තාම 24/7 කරන්ට් එකත් ලැබෙනව, ලයිට් බිලත් මේ තියෙන මට්ටමට වඩා අඩු කරන්න පුළුවන් කියල කිව්වොත් උඹල ඉන්දියාවෙන් කරන්ට් එක ගන්නවට කැමතිද ? :dull: :dull:
සැ.යු. ඒ දෙන පොරොන්දුව ඒ...