මහ කාලකන්නි සත්තු ජාතියක් මටත් පේන්න බෑ වත්තෙ කෙහෙල් ගහකට පෝර ටිකක් දාල තියෙන්න නෑ කාලකන්නි ගිහිං හාරනවනං පණුවන්ගෙ කැවුතු කන්න :angry: :angry:
ඒ මදිවට බල්ලව උසි ගන්නපුවාම ඌත් පස්සෙන් පනල කුකුල වත්තෙන් පිටවුන ගමං හැරිල එනව :angry: :angry:
වෙල් ඩන් පොඩි එකෝ :yes: :yes:
මරල දාපං ඕකුන් ඔක්කොමව :yes...