තේරවිල්ලක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹ උත්තරයක් විදිහට දුන්නේ නෑනෙ , අනික ලයිට් එලිය කියල කිවේ :rolleyes:.
    මම කිවනේ ඒ වගේ එකක් තමා කියල උඹ ආය උත්සහ කරේ නෑ නෙ :P

    ඉර එලිය මොකෝ
    ලයිට් එලිය මොකෝ
    දෙකම එලිනෙ

    :yes::yes::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    ඔන්න එක දෙයක් තියෙනව, බිමට වැටෙද්දී සද්දයක් එන්නෙ නෑ.. වැටුනට කැඩෙන්නේ බිඳෙන්නෙත් නෑ...වැටුනට පස්සේ ඇහිඳලා තියන්නත් බෑ...
    කියමු බලන්න. :D

    කැරි බින්දුවක් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    ඇදල ගත්ත දමල ගැහුව එකට උත්තරේ..
    ගිනි කූර..
    කවුරුත් උත්තරේ කිව්වෙ නෑ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇදල ගත්ත දමල ගැහුව එකට උත්තරේ..
    ගිනි කූර..
    කවුරුත් උත්තරේ කිව්වෙ නෑ :(

    'ඇදල ගත්ත දමල ගැහුව' කියන එකේ තේරුමක් නෑනේ බන්....:baffled:

    'ඇදල ගත්ත දමල ගැහුව, මලක් පිපුන, මල පරවුනා' කියල සම්පුර්ණයෙන් කියන්න ඕන... :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    'ඇදල ගත්ත දමල ගැහුව' කියන එකේ තේරුමක් නෑනේ බන්....:baffled:

    'ඇදල ගත්ත දමල ගැහුව, මලක් පිපුන, මල පරවුනා' කියල සම්පුර්ණයෙන් කියන්න ඕන... :D

    ඉතුරු ටික මතක නෑ.. :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අව්ව වෙන්නෙ කොහොමද අව්ව වැටෙද්දි වායු අංශු වල උෂ්ණත්වය ඉහල යද්දි පොඩි හරි කම්පනයක් ඇතිවෙලා ශබ්ද තරංගයක් නිකුත් වෙනව ඇතිනෙ බං :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගහනකොට සැපයි,
    නොගහනකොට අමාරුයි,
    නොගැහුවොත් ගලනවා..
    ????????

    කුඩු ? :dull: :dull:
    ගහනකොට සැපයි :D :D
    නොගහනකොට අමාරුයි :D :D
    නොගැහුවොත් කඳුලු ගලනව වමනෙ යනව හරිනෙ :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අව්ව වෙන්නෙ කොහොමද අව්ව වැටෙද්දි වායු අංශු වල උෂ්ණත්වය ඉහල යද්දි පොඩි හරි කම්පනයක් ඇතිවෙලා ශබ්ද තරංගයක් නිකුත් වෙනව ඇතිනෙ බං :dull: :dull:
    හපොයි මේක තේරවිල්ලක් බොලල්ල විද්‍යාව ප්‍රශ්නයක් නෙවේ :baffled::baffled::sorry::sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    කුඩු ? :dull: :dull:
    ගහනකොට සැපයි :D :D
    නොගහනකොට අමාරුයි :D :D
    නොගැහුවොත් කඳුලු ගලනව වමනෙ යනව හරිනෙ :baffled: :baffled:

    අම්මට සිරි.. ඒකත් ඇත්ත
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    අව්ව වෙන්නෙ කොහොමද අව්ව වැටෙද්දි වායු අංශු වල උෂ්ණත්වය ඉහල යද්දි පොඩි හරි කම්පනයක් ඇතිවෙලා ශබ්ද තරංගයක් නිකුත් වෙනව ඇතිනෙ බං :dull: :dull:

    උඹට ඒවත් ඇහෙනවද ? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අව්ව වෙන්නෙ කොහොමද අව්ව වැටෙද්දි වායු අංශු වල උෂ්ණත්වය ඉහල යද්දි පොඩි හරි කම්පනයක් ඇතිවෙලා ශබ්ද තරංගයක් නිකුත් වෙනව ඇතිනෙ බං :dull: :dull:

    රික්තකයකදී දියමන්ති පෘෂ්ටයකට වැටෙන අව්වක් ගැන මේ කියනවා ඇත්තේ...:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රික්තකයකදී දියමන්ති පෘෂ්ටයකට වැටෙන අව්වක් ගැන මේ කියනවා ඇත්තේ...:dull:

    ඇයි දියමන්ති අංශු කම්පනය වෙන්නෑලුද ? :shocked: :shocked: