මොලේ නැති ඔබතුමාට මොලේ දෙන්න මට බෑ.
මම සරලව කියන්නම්
මහත්මයා ලිංගික චිත්රපට ඇති වෙබ් අඩවි කියන දේ සෑම කෙනෙකුම දන්නෙ නෑ
මේ වගේ සයිට් සියලු දෙනාම එදිනෙදා ජීවිතයේ බාවිතා කරන වෙබ් පිටු එවැනි වෙබ් අඩවි තුල රාජ්ය නිවාඩු දින වල මෙවැනි කාම උද්දීපන පල කිරීම වැරදී බවයි මා පැවසූයේ.