1. sajith.xp.pk

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    ඔව්. මට හම්බෙන SLT Afterservice එක කියල වැඩක් නෑ. කොටින්ම මගේ Speed එහෙම අඩුයි නම් ගේ අස්සෙම DB Box එකක් (කනු වල ගහන සුදු පෙට්ටිය) ගහල තනි Direct Line එකක් Switch එකේ ඉඳන් ඇදල හරි දෙනව කියල කිව්වා. 😍 Complain එකක් දැම්මොත් එවෙලෙම වැඩේට බහිනව. කෙලින්ම Network Admin ම වැඩේට බැහැල හැම එකම විසඳල...
  2. sajith.xp.pk

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    මේ Gdrive වල තියෙන File එකක්. https://cineru.lk/nobody-2021-sinhala-sub/ ‍මේකෙන් බෑවෙ....
  3. sajith.xp.pk

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    ලින්ක් එකක් දෙන්න... IDM එකෙන් බාල පෙන්නන්නම්. එහෙන් Full Speed එනව නම් 115MBps යනව.
  4. sajith.xp.pk

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    පරන 1gbps plan එකක්. දැන් ඒක site එකේ නැහැ. කොළඹින් පිටට දුන්නෙත් නෑ ඒක ඉස්සර. ලියුම් ගහල ගහල කොලඹින් පිටට ඇද්ද ඒ කාලෙ.. මලාට අයින් කරන්නෙ නෑ ඒක දැන් :rofl:
  5. sajith.xp.pk

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    ගැම්මක් නේද මේක? :rofl:
  6. sajith.xp.pk

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    මම කැන්සල් කරා එහෙන් Ship කරන්න කලින්. හේතුව User feedback වල Upload rate එක පට්ට අඩුයි. 20Mbps-40Mbps වගේ. මට මගේ Business එකේ හැටියට uploading ගොඩක් ඕන reliable විදියට. දැනට මට 400Mbps එනව Upload Rate එක. (Downloading 1000Mbps) 1gb එකක් Upload කරන්න යන්නෙ විනාඩි ගානයි. ඉතින් SLT Fibre වලින්...
  7. sajith.xp.pk

    Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

    Corporate, Enterprise Level එකේ ඉන්න කිසිම කෙනෙක් ගැලවිලා Starlink අරන් නෑ. ඒව අදටත් තාමත් SLT Fibre නැත්නම් Dialog Fibre.
  8. sajith.xp.pk

    Backlight Bleeding අඩු TV එකක්?

    හොඳ Branded එකකින් ට්‍රයි කරන්න.... ටිකක් ගණන් වැඩි එකක්. සමහර විට සෙට් වෙයි. ලංකාවෙ තියෙන්නෙ හෙනම අඩු quality එකේ ඒව. කොටින්ම මගේ 500$ කට විතර ගත්තු 4K Samsung monitor එකෙත් එකම එක තැනක පොඩි ඔහොම ගතියක් තියෙනව HDR ON කරාම. ඒක Dubai වලින් ගෙන්නවලත් ඒ විදියයි. ඔච්චර නම් නෑ හැබැයි. Apple iMAC...
  9. sajith.xp.pk

    ගෙදරදි ව්‍යායාම...

    මම නම් කරන එකම දේ මගේ ළමයි දෙන්න එක්ක සෙල්ලම් කරනව. එතකොට ෆිට්නස් හැදෙනව. 😅 ආයෙ බත් අඩුවෙන් කනව. වෙන මොකුත් කරන්නෙ නෑ. ජිම් යන්නෙත් නෑ.
  10. sajith.xp.pk

    ස්ටාලින්ක් වලින් නොමිලේ torrents ගන්න හැටි

    Seedr > rename කරන්න Movie File එක "(Abc Name 2025 - BRrip XX).mp4" to "ubuntu-24.04.3-desktop-amd64.iso" වගේ එකකට. ඊටපස්සෙ බාන්න. බාල ආයෙ Rename කර ගන්න තිබ්බ නමට. එතකොට Full secure :rofl:
  11. sajith.xp.pk

    අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා

    මෙන්න මේ Excel එක ගන්න. දිනපතා ලියන්න. මම කරන්නෙ ඔහොම. කරල මාසෙ අන්තිමට බලන්න කරපු දේවල් ටික. වැඩියෙන් අනවශ්‍ය වියදම් කරපුව mark කරන්න. කරල ඊගාව මාසෙ ඒ ජාතියේ වියදම් නොකර ඉන්න. ඔන්න මම handle කරන Excel එකම දුන්න. try it.
  12. sajith.xp.pk

    අද තාත්තා Ikman එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. 😂😂😂

    Next level හොරකම් 😂😂😂 අපිත් අහු වෙනව ඒ විදියෙ එකක් උනා නම් පට්ට හොරු ඉන්නෙ... අපරාදෙ edit කරල PDF එකක් යව යව ඌව වටේ යවන්න තිබ්බෙ 😂
  13. sajith.xp.pk

    Buddhist "Karma" is a a concept created to enforce the caste system?

    මේක 100% ක් ඇත්ත. ජාන වලින් එන පුරුදු අත ඇරගන්න බැරි මිනිස්සු අපේ ජීවිත වලට ලං කරගන්න වත් හොඳ නෑ. ඒ හින්ද කුලය බලන එක අනිවාරෙන්ම කරන්න ඕන.
  14. sajith.xp.pk

    ශ්‍රී ලංකාවේ ඩයිනෝසර් ෆොසිල ?

    මුලු ලෝකෙ හැම තැනම හිටිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමකය ආශ්‍රිතව. දැන් ඒව වැහිල දිරල ඔක්කොම වෙලා අවුරුදු මිලියන ගානක්.
  15. sajith.xp.pk

    Vezel එකක් ගන්න ගානට migrate වෙන්ඩ පුලුවන්ද?

    ඩුබායි ගියත් ඇති වාහනේ ගන්න නම් :rofl:
  16. sajith.xp.pk

    credit card එකක්‌ ගන්න

    ඔය සැලරි එක විතරයි නම් ආදායමකට තියෙන්නෙ මෙන්න මේ උපදෙස පිලිපදින්න. ගන්න Credit Card එකෙන් පේ කරන්න එපා බැංකුවේ සල්ලි නැත්නම්. Credit Card එකට ණය වෙන්න එපා කොටින්ම. Payment එකක් කර‍ොත් ගෙදර ඇවිත් ඒක eBanking වලින් Settle කරන්න. නැත්නම් හිර වෙනව. කෙලින්ම crib එකට ගිහින් පට්ට කට්ටක් කන්න වෙනව...
  17. sajith.xp.pk

    Freelance Tax ප්‍රශ්න

    එහෙම නම් කරන්න තියෙන්නෙ USA company registration, ඒකෙ USA acc එකට සල්ලි ටික අරන් වයිෆ් ගෙ නමට USD Acc එකක් හදල එවන එක. එතකොට අර කතා මොකුත් නෑ.
  18. sajith.xp.pk

    Starlink ගන්න හිතෙනව

    අනේ මන්දා. මොකක් හරි අවුලක් තියෙනව. මොකක් හරි routing case එකක්. හවසට විතරයි කේස් එක එන්නෙ. පාන්දර හරියනව. දවල්ට පොඩ්ඩ පොඩ්ඩ ඇවිත් හවසට වැඩි වෙනව.

    No contents