ජීවිතේට බාස්ල කියන එවුන් ලවා හදවන්න එපා. උන් උන්ට ඕන විදියට ගේ හදන්නෙ.
කොච්චර වියදම් ගියත් මෙන්න මේ Structure එකට යන්න.
මුලින්ම හොඳ ආකිටෙක් කෙනෙක් ලවා ලක්ෂ 2ක් 3ක් ගෙවල Plan එක හදාගෙන හොඳ Company එකක් හොයල භාර දෙන්න. එයාල හදාගෙන යන අතර නිකන් බලන්න මොනවද දාන අමුද්රව්ය, නිකන් වැඩ කරන උන් එක්ක...