1. sajith.xp.pk

    සිතාරේ සමීන් පර් - ඔටිසම් දරුවන්ට ආදරේ කරන්න

    ඔව් හොඳටම අවුල් අය.... පොඩි පොඩි අවුල් තියෙන එවුන් නෙමෙයි.... අර අනාත නිවාසෙ හිටියෙ හොඳටම අප්සට් කට්ටිය. පිස්සු හැදිල ආයෙ හැදුන මට නම්...
  2. sajith.xp.pk

    සිතාරේ සමීන් පර් - ඔටිසම් දරුවන්ට ආදරේ කරන්න

    ඔය ෆිල්ම් එකේ රඟපාන ළමයි ටිකට නම් ඇත්තටම එහෙම අවුලක් නෑ වගේ. හැබැයි ඇත්තටම එහෙම අවුල් තියෙන ළමයි ඔහොම නෑ. අපි දානයක් දෙන්න ගියා ඔය වගේ ළමයි ඉන්න අනාථ නිවාසෙකට. ජීවිතේ කලකිරෙනව. එක ළමයෙක් තනිකරම සතෙක් විදියට හිටියෙ. තනි කාමරේක දංවැල් දාල. ඇඳුන් මොකුත් නෑ. එතනම ජරා කරගෙන. සසර අපායක් වගේ දැක්කෙ...
  3. sajith.xp.pk

    ChanuxOrb මේ ලබ්බ report කරපල්ලා

    ඉස්සර දීපු එකක් කොල්ලා.... 1gbps originally advertise karapu ekak. 500GB anytime, nighttime unlimited, 1gbps, youtube 100% unlimited anytime. 16,500 without tax. 25,000 wage per month. speed eka denata enawa 650mbps. but mama eeye mail ekak gahuwa 1gbps ma karala denna kiyala. balamu heta...
  4. sajith.xp.pk

    Thundermac website issue

    Ne . Un danneth ne. Malware owwa. Site ekata malware gihin.
  5. sajith.xp.pk

    Thundermac website issue

    ඒ CF verification ekka nemei. Hora ekak. And malware. Nikan CTRL V gahanna notepad ekak ethule. Ethakota therei seen eka
  6. sajith.xp.pk

    ChanuxOrb මේ ලබ්බ report කරපල්ලා

    මට නම් මේ ටික ඉවර කර ගන්න බැරුව මොන Starlink ද. Cancel කරල දැම්ම Order කරපු එකත්...
  7. sajith.xp.pk

    මම හැමෝම ගැන හිතලා දාපු පොස්ට් එක ඇඩ්මින් මකලා.

    sponsor ads දාන්න දෙනව නම් සයිඩ් එකෙන් මාසෙට 50,000 ක් වගේ දෙනව මම GTRS ට. :rolleyes:
  8. sajith.xp.pk

    ChanuxOrb මේ ලබ්බ report කරපල්ලා

    බොරු කියන්න ඕන නෑ. මම නම් මගේ order එක කැන්සල් කරල SLT Fibre එකට මේල් එකක් දැම්ම 1Gbps ම ඕන කියල. දැනට 650Mbps එනව. ඒක මදි කියල. ඊයෙ රෑ දැම්මෙ. අද උදේ කෝල් එකක් ආව. හවසට එනව කිව්වා ගෙදර. බලමු 🫠
  9. sajith.xp.pk

    Box type ගෙවල් වලට කැමැති නැති උන් වරෙල්ලා

    Slab එකත් දාල වහලෙකුත් දාන්න 🤣 මට වහල ගහල කෙළ වෙලා ඉන්නෙ... Same here 😂😂 ------ Post added on 1753692422
  10. sajith.xp.pk

    Box type ගෙවල් වලට කැමැති නැති උන් වරෙල්ලා

    Finishing roof ගැහුවෙ. ඇතුළට යන්න බැරි වෙන්නත් තහඩු දැම්ම. හැබැයි කොහේ හරි හිලකින් යනව. 🫠 උන් එන්නෙ බිමින්. පීලි දිගේ නැගල කොහෙනි හරි රිංගනව. Finishing එකේ ඇතුළට රිංගනව. මලම කේස් එකක්. ගස් වලින් එන්න විදියක් ණෑ. එක ගහක් වත් නෑ වහලෙය. Box ගහල පොඩි අඩු වියදම් නෝමල් වහලයකුත් ගහල දැම්ම නම් කරදර...
  11. sajith.xp.pk

    Box type ගෙවල් වලට කැමැති නැති උන් වරෙල්ලා

    මමත් එක එකා කියන එව්ව අහල වහලෙ ගැහුව. වහලෙ මල කරුමයක් වෙලාවකට. Box typed එකක් ගහල උඩ තට්ටුවේ full solarගැහඅව නම් රස්නෙත අඩුයි. අනික පට්ට secure. විශේෂයෙන් තල ගොයි පැටවු සිවිලම විනාස කරන්නෙත් නෑ. 🥲 එකෙක් ලොකු උනා. දැන් උගෙ පැටියත් සිවිලිමේ ⁣රෑට. කොහෙන් නගිනවද මන්දා. මීයො, ගැරඬියො. Box ගැහුව නම්...
  12. sajith.xp.pk

    ඇයි මේ IT කොම්පැනි වැහිලා යන්නේ? (Wiley MadMobile)

    මොළේ තියෙන එවුන් එන්න එන්න අඩු වෙනව 😕 හිතල වැඩක් කරන්නම බෑ එවුන්ට. මාර කේස් එකක් ඒක...
  13. sajith.xp.pk

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    අයියෝ. අපරාදෙ :eek:
  14. sajith.xp.pk

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    ow site eke nam kiyala nehe thamai... July 3 දැම්මෙ. තාම නැහැනෙ. එපා වෙනව... කැන්සල් කරල දාන්න හිතිල තියෙන්නෙ.
  15. sajith.xp.pk

    SLTMobitel, Unlimited Packages - FUP Removed?

    SLT ල FUP Remove කරල කියල තියෙනව. ඇත්තද? :shocked: මනියා දාල තියෙන්නෙ. https://www.slt.lk/en/personal/broadband/fiber-unlimited
  16. sajith.xp.pk

    Java Institute අවුල් ඇයි?

    මම කරා 2008 දි. ඒ කාලෙ නරකක් නෑ. දෙයක් ඉගෙන ගත්තා. ජොබ් වලට යන්න නෙමෙයි. Software ගහන්න ආසාවට කරේ. ඉස්සර ගානත් අඩුයි.30,000 යි කෝස් එකටම. Paper qualifications හදා ගන්න නම් එතන හරියන්නෙ නෑ.
  17. sajith.xp.pk

    🚨BREAKING🚨 කැම්බෝඩියාව තායිලන්තයට පහර දෙයි‼️🇰🇭🇹🇭

    අපිත් යුද්ධයක් දිනපු රටක් විදියට සහභාගි වෙන්න බැරිද? අඩුම මාලදිවයින එක්ක වත්? 🫠 අපි විතරනෙ අඩු...
  18. sajith.xp.pk

    ඉතිහාසය විෂය international school වල උගන්නනවාද?

    ඉතිහාසය අනිවාරෙන්ම උගන්නන්න ඕන. ඒකෙන් කියවෙන්නෙ නෑ ඉතිහාසය දැනගෙන උඩබලං ඉන්න ඕන කියල. ඉතිහාසයත් දැනගෙන වැඩක් කරන්නත් පුළුවන් වෙන්න වෘත්තීමය දේවල් ටිකත් ඉගෙනගන්න ඕන. ‍දෙකම ඕන. අවුල තියෙන්නෙ ඉතිහාසයේ නෙමෙයි. උගන්නන විදියෙයි අවුල තියෙන්නෙ. අපිට එපා වෙන්නෙ ඒකයි පොඩි කාලෙ. හැබැයි දැන් අපිට ඉතිහාසය...
  19. sajith.xp.pk

    Google Street View එකේ මගේ "ප්‍රසිද්ධිය"

    faces blur කරනවනෙ මිනිස්සුන්ගෙ...
  20. sajith.xp.pk

    කවුද Starlink ගත්තෙ?

    July 3 order කරේ. තාම ආවෙ නෑ 🥲 දැන් නම් ඇති වෙලා ඉන්නෙ බලං ඉඳලම

    No contents