1. sajith.xp.pk

    මේ මාසේ වියදම දැකල කලකිරුන , අද තාම 16

    පඩියක් හම්බෙන්නෙ නෑ කියල හිතල ජීවත් වෙන්න තියෙන්නෙ 😅
  2. sajith.xp.pk

    ළමයින්ව private school දැමීම

    meka nam danne ne kollo. ow ow. apita select karaganna puluwan edexel yanawada local syllabus yanawada kiyala grade 9 walin passe. grade 1, 19,500 i maseta.
  3. sajith.xp.pk

    ChatGPT & 18+ දෙසැම්බර් 2025 සිට

    විසුමක් වෙන්නෙ නෑ. :P ChatGPT Erotica Coming Soon ඔන්න. https://www.reuters.com/business/openai-allow-mature-content-chatgpt-adult-verified-users-starting-december-2025-10-14/?utm_source=chatgpt.com
  4. sajith.xp.pk

    Google අලුත් වෙලා

    pack man wage den
  5. sajith.xp.pk

    ළමයින්ව private school දැමීම

    ne mage nedeyek innawa. uu kiyanawa uuge lamayata wena dewal. hemadama okkoma badu ussala uge iskole lamayage panthiye ewun. uu kiwwema international ma dapa dapan kiyala. uta beri hinda gov daanawa kiyala.
  6. sajith.xp.pk

    ළමයින්ව private school දැමීම

    Kurunegala. Grade 1. Thama masayai school gihin
  7. sajith.xp.pk

    ළමයින්ව private school දැමීම

    ape loku putha yanne lyceum. waradak ne. minihath asawen yanawa. hebei api podi kale igena gatthu ewa 1 wasaredima ugannanawa. tikak advanced. masekata 19,500 wage fees. transport available. mata thiyena ekama nidahasa wediya horu nehe. badu nethi wenne ne. lamayage kisi deyak nethi wenne ne...
  8. sajith.xp.pk

    Government website මෙච්චර කැත මොකද

    ඔව්. ඔන්න ඕකම තමයි මට හිතෙන්නෙ අපි හදන ගොඩක් sites success වෙන්නෙ නැත්තෙ. ඒ හින්ද layouts ටිකක් හිතා මතා චොර කරල හදන්න හිතාගෙන ඉන්නෙ ඊගාවට හදන ඒවට.
  9. sajith.xp.pk

    Government website මෙච්චර කැත මොකද

    tikak kathata awul wela thiyeddi thamai minissunta denenne eka gov site ekak kiyala :rolleyes: math eka project ekak oya wage kathata hadaa ganna try ekak dunna. eth me wage katha wela ennema ne. e katha seeen ekath ekka podi trust gathiyak thiyenawa. :lol:
  10. sajith.xp.pk

    ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?

    Promote කරනවට විරුද්ධයි. උපතින් එහෙම එකෙක් ඒ විදියට හිටපුවාවෙ. හැබැයි කිසිම‍ දෙයක් දන්නෙ නැති නොදරුවො බලහත්කාරකමින් විනාස වෙලා යනවට තදින්ම විරුද්ධයි.
  11. sajith.xp.pk

    Gov websites

    hack karana kattiyata sorry thamai den. apima down kara gaththa. den mokada kiyanne :P
  12. sajith.xp.pk

    අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා, දොස්තර පැටව් පාරේ හඬා වැටෙයි... 🚯

    මෙවුන් ඉන්නකන් ජීව්තේට රටක් හදන්න වෙන්නෙ නෑ. Lyceum එකෙන් medical college එකක් හදනව නම් කරන්න ඕන ඒක නවත්තන එක නෙමෙයි. ඒකට ළමයි ගන්න එකට අනිවාරෙන් AL අඩුම B3 තියෙන Bio කරපු එවුන් විතරක් ගන්න වගේ බල කරන එක. ඒ වගේම පුළුවන් තරම් දක්ෂ එවුන්ව විතරක් ඇත්ලට ගන්න බල කරන එක. එතකොට ප්‍රශ්නෙ ඉවරයි. මෙවුන්ට...
  13. sajith.xp.pk

    loan sms

    ඕක ගන්න එපා. බලෙන් ලෝන් දීල අපි ණය උගුලක හිර කරන්න යන්නෙ :D මට ලක්ෂ 30ක් ගන්නලු. මම බෑ කියනව හැම සතියකම. කෝල් කර කරත් කියනව. මම බෑ බෑ බෑෑෑෑ කියනව :lol:
  14. sajith.xp.pk

    උබලට Tax 🙏 අපිට අත්වැසුම 🤣 උබලා ගෙවපියව් 👍

    අපේ ගමේ හොඳට තියෙන එකෙකුත් apply කරල තිබ්බ දැක්කා. ඌව නම් රිජෙක්ට් වෙලා 😂
  15. sajith.xp.pk

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    ammoo ow hebei :D ekata mokak hari method ekak ona wei.
  16. sajith.xp.pk

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    හැම කාඩ් එකක්ම NFC එක්ක දුන්න නම් නිකන් ලං කරගෙන යන්න නේහ් තියෙන්නෙ.....
  17. sajith.xp.pk

    ChatGPT Pro

    මේක chatgpt API පාවිච්චි කරල වැඩ කරන්න හදල තියෙන්නෙ. https://domainsgo.lk වැඩේ අනුව AI model එක තෝරගන්න පුලුවන්. Pricing වෙනස් වෙනව. මම දාල තියෙන්නෙ 4o-mini එක. පට්ටප ලාභයි ඒක.
  18. sajith.xp.pk

    ඔබේ බැංකු ගිණුමට අනුන්ගෙ සල්ලි එකතු කරල දෙන්න එපා,

    මේක වැරදී. අපි අපේ ගිණුම public දාල තිබ්බට කිසි අවුලක් නෑ. ඕන කෙනෙකුට දාන්න පුළුවන්. හිතන්න ඔයාගෙ බැංකු ගිණුමට මොකෙක් හරි මිලියන 100 ක් විතර දානව. දාල ඌ කෝල් කරල FCID එකෙන් එවනව. අදාළ නොවන සල්ලියක ආව ගමන්, ඒක අපිට අදාළ නැති සල්ලියක් කියල දැනුණ වෙලාවෙම online banking එකෙන් email message එකක...

    No contents