නැහැ. එපා කියද්දි බලෙන් ගෙදරටම හොයාගෙන ඇවිත් පොඩි කොල්ලෙක් ඇඟේ ගහල ගියා HSBC Card එක. ඌ පවු හින්ද මම ගත්තෙ. ඒ වෙද්දි මගේ sampath card එකට 300,000 limit එකක් තිබ්බ.මම කිව්ව මට 300,000 ක ම limit එකක් දෙනව නම් විතරයි ගන්නෙ කියල. ඌ ඒකට හා කියල ඒ limit එකම අරන් දුන්න. වෙන බැංකුවක කාඩ් තියෙන හින්ද...