SAAS හදන්න. Data මිලියන බිලියන ගණන් එකතු වෙන Database Handle වෙන Business model එකක් නම්, ටිකක් වියදම් යයි සෑහෙන්න. Cluster කරල Mirror කරල වැඩේ කරගෙන යන්න වෙන්නෙ. මොකද එහෙට මෙහෙට මාරු කර ගන්න එහෙම බෑ ටික කාලයක් යද්දි DB එකේ size වැඩි වෙලා.
මගේ යාළුවෙක් SAAS විදියට POS එකක් දීල දැන් Database...