1. Ryan08

    පර්ස් එකක් වැටිලා තිබුනා

    තාත්තා ගෙදර ඉන්නවා නම් සල්ලි ඇර අනිත් ඒවා තාත්තට දීපන් ඊටපස්සේ ගෙදර අනිත් උන්ට විශාල ශබ්දයක් ඇහෙයි.ඒ කියන්නේ පර්ස් එකේ අයිතිකාරයව හම්බවෙලා 😁😁😁😁😁
  2. Ryan08

    😞😍😊 කොරෝනා සම්පූර්ණයෙන් ඉවර වුණු දවසක උදේ පටන් ගන්න විදිහ 😊😍😞

    හිතට හයිය ගනින් කොල්ලෝ තාත්තට ඉක්මනට සනීපවෙයි. අදකාලේ ඉන්න දරුවෝ එක්ක බලද්දී උබ අදහන්න ඕන පුතෙක් 🙏🙏🙏🙏 මොනවා නැතත් උබට ඒ පින කොහේ හරි ඉතුරුවෙලා ඇති
  3. Ryan08

    ෆේස්බුක් යන හැමදේම විශ්වාස කලාම.

    ඔව් නාගෙන සබනුත් ගාගත්තට පස්සේ "ඇග හේදුවනම් හරි නේද??? " වගේ ප්‍රශ්නයක් ඇහුවේ 😁😁😁😁 හැබැයි ඔලුවෙන් වතුර බේරෙනවා 😁😁😁
  4. Ryan08

    උදවුවක් ඕනේ මචං

    මගේ ළමයි එකෙක්වත් ලංකාවේ මොන්ටිසෝරියකට වත් ගිහිල්ලා නැති නිසා ඔය ඉස්කෝල වලට දාන සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ මචෝ. ඒත් අහලා තියෙනවා අමාරුවෙන් හරි රජයේ ඉස්කෝලෙකට දානඑක හොදයි කියලා ඉන්ටනැෂනල් වලට වඩා. ඒත් ඉතිං ඔප්පුවේ ඉදන් හොයනවා කියන්නේ පිස්සු හැදෙන කට්ටක් කන්න වෙනවා කියන එකනේ බං. ජාතිය...
  5. Ryan08

    උදවුවක් ඕනේ මචං

    එතකොට මචෝ තමන්ගේ නමට ගෙයක් ඉඩමක් නැති මිනිස්සුන්ගේ දරුවන්ට ඉස්කෝලයක් හම්බවෙන්නේ නැද්ද? ලංකාවේ. පට්ට අසාදාරණ නීතිනේ බං තියෙන්නේ.
  6. Ryan08

    Athletes feet

    කොහොබ කොළ තම්බපු මද රස්නේ වතුරේ පැය බාගයක් විතර කකුල් දෙක දාගෙන ඉන්න බලන්න. උෂ්ණ කෑම ඒ කියන්නේ අන්නාසි තක්කාලි ඉස්සෝ දැල්ලෝ බලමාළු වගේ ඒවා කන්න එපා. පිපිඤ නිවිති මුකුණුවැන්න වගේ ඇග නිවෙන කෑම කන්න. හොදට වතුර බොන්න.
  7. Ryan08

    මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

    අනේ පුළුවන් නම් හොයලා දීපන් මචෝ උබට පිං
  8. Ryan08

    මධ්‍යම පන්තිය විතරයි ගෙදර ඉන්නේ.

    වී. අයි. පී. ලා තරමටම කුලීවැඩ කරන මිනිස්සුන්ටත් රගන්න තරම් රට දියුණු නම් කොච්චර හොදද මචෝ ඒත් ඇත්ත ඒක නෙවෙයිනේ මධ්‍යම පන්තියේ උන්ට ගෙවල්වල ඉදන් තමන්ගේ රස්සාව කරන්න පුළුවන් උනාට කුලීවැඩ කරන එකාට කීයක් හරි හොයාගන්න නම් එළියට බහින්නම ඕන. ඒක වී. අයි. පී උන්ගේ රැගිල්ලට සමාන කරන්නේ කොහොමද බං
  9. Ryan08

    මොකක්ද බන් කට්ට කනවා කියන්නෙ?

    ලේසියෙන් කිසිදෙයක් ලැබුනේ නෑ මහන්සිවෙලා තමයි තැනකට ආවේ කියන එක කියන්න තමයි ඔය වචනේ පාවිච්චි කරන්නේ. උපතින්ම සල්ලිකාරයෝ නෙවෙයි නම් ලංකාවේ බහුතරයකට තැනකට එන්න නම් යම් දුෂ්කර කාලයක් පහුකරන්නම වෙනවා. මම නම් හිතන්නේ ඔය කටු කතාව කියන්නේ තව එකෙක් දියුණුවෙන එක වලක්වන්න නෙවෙයි අද තමන් මේ තැන ඉන්නේ තමන්...
  10. Ryan08

    උදව්වක්

    ෆෑන් එක හරියන්නේ නෑ හෙයාර් ඩ්‍රායර් එක ලෝ නම්බර් එකකට දාලා පොඩ්ඩක් ඈතට කරලා අල්ලන්න. නැත්නම් යුටියුබ් ගහලා බලන්න තව ක්‍රම ඇති 👍👍
  11. Ryan08

    ඉංග්‍රීසියෙන් සච පච ගෑවට

    මචං විවිද අදහස් තියන මිනිස්සු එක්ක ගැටෙද්දී එහෙම තමයි. හොදම දේ උබ ඒවා ඇගට ගන්නේ නැතුව හිටපන්. ඔය කියන ඒවා බාරගන්න ගියොත් තමයි අවුල. උබ කතාකරන්නේ උබට හිතෙන දෙයනම් උබ කැමති දේවල්ම අහන්න බලාපොරොත්තු වෙන්න එපා.මොකද අනිත් උනුත් කතාකරන්නේ උන්ට හිතෙන දේවල්නේ. වෙනස් කරන්න යන්නේ නැතුව වෙනස් වෙලා...
  12. Ryan08

    මාළුකාරයා කතා කරයි

    මිනිස්සු බැන්නට බලහන් මේ දවස් ටිකට කීදෙනක් මේ ගෑණිව විකුණලා ජිවත් උනාද කියලා????
  13. Ryan08

    හීනවල තේරුම්...

    මාර මානසික වදයක්නේ බං ඒක ☹️☹️☹️
  14. Ryan08

    හීනවල තේරුම්...

    වැඩේ කියන්නේ බං හරි ගියොත් හරි යන්නේ ඔය වගේ මස්තබාල්දු හීන තමයි හොද හීන දැක්කට මළාට හැබෑ වෙන්නේ නෑ ☹️☹️
  15. Ryan08

    වටේ ගිය එකක් උනත් කමක් නැහැ බදින්න ඕනේ.

    අනුන්ගේ ළමයින්ට උබේ වාසගම දෙන්න හිතහදාගන්න පුළුවන් නම් බැදපන් කොල්ලෝ 😁😁😁😁 වටේ ගිහින් පුරුදු උන්ව බැන්දා කියලා වෙනස් කරන්න බෑ.
  16. Ryan08

    President TV: සුදේව සහ කිංස්ලි ජනාධිපතිට රූපවාහිනී නාලිකාවක් හදයි

    මමත් ඕකම අහන්න හදලා ආයෙත් නිකන් හිටියා හරි නෑනේ කියලා 😁😁😁😁😁😁
  17. Ryan08

    menna mu aussie wala geyak aran

    මේ රෙන්ට් එකට ගත්ත ගෙයක් බං 😁😁😁😁😁😁😁 උබ හිතුවද කුලියට ගෙයක් ගත්තම මාස දෙක තුනකින් ගේ අයිතිවෙනවා කියලා 😁😁😁😁
  18. Ryan08

    President TV: සුදේව සහ කිංස්ලි ජනාධිපතිට රූපවාහිනී නාලිකාවක් හදයි

    ප්‍රසිඩන්ට් ස්ටාර් කියලා රියැලිටි ෂෝ එකක් කරානම් හරි 😁😁😁😁😁😁

    No contents