1. Ryan08

    පොඩ්ඩක් අවුල් උනා නේද හාමුදුරුවනේ

    ඔව්. අන්තිමට ක්‍රිකට් නිළවරණයටත් ඉල්ලුවා 😁😁😁😁😁
  2. Ryan08

    බඩගිනියි

  3. Ryan08

    නැවට බිලිවුන මිනිසෙක්

    විහාරමහාදේවි බිලිවුනේ මුහුදටනේ මචෝ. මේ යකා බිලිවෙලා තියෙන්නේ නැවට 😁😁😁😁😁
  4. Ryan08

    හිරු පුස්වෙඩිල්ලට ඵළව ඵළව ගහනවා...lol

    යුද්දේ ඉවර කරන්න දායකත්වය දුන්න පස්දෙනාගෙන් කෙනෙක්ට නේද මේ උබලා එලව එලව ගහන්නේ 😁😁😁😁😁 අමු හෙළුවෙන් ඉන්න ගැණියෙක්ට රෙදි අන්දන්න ගිහින් ඉනේ තිබ්බ කලිසම ඔලුවෙන් ගලවගත්ත අපේ කාලේ විරුවෙක්
  5. Ryan08

    නැවට බිලිවුන මිනිසෙක්

    මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ චන්දිමාල් 😁😁😁😁😁
  6. Ryan08

    ඔව් මම නට්ටාමි කෙනෙක්. චමුදිතගෙන් පියුමිට කනේ පහරක්.

    තව ටිකෙන් මැරෙන්නේ ඕකවත් නොදැනනේ බං
  7. Ryan08

    රටේ සියලු ආර්ථික ප්‍රශ්න අවසන් වන ලකුණු - ඇමති විමල් ජාත්‍යන්තර ආර්ථික සමුළුවක !

    මිනිස්සු හාමතේ මැරුණට පස්සේ ඉතිං කොහොමත් ආර්ථික ප්‍රශ්න ඉවරයිනේ
  8. Ryan08

    අවුරුදු නමයේ විශ්වකර්ම අනාවැකිකරු

    ලංකාවේ උන්නම් රැවටෙන්නම උපන් ජාතියක් එකෙක්ට රැවටිලා ඒකෙ උණුසුම යන්න කලින් තව එකෙක් ආවොත් ඌටත් පෝලිමේ ගිහින් රැවටෙනවා.ඒවටම ලෑස්තිවෙච්ච යුටියුබ් කාරයෝ ටිකකුත් බෝවෙලා ඉන්නවා. සම්පුර්ණ නම ------ Post added on 1622824366
  9. Ryan08

    ජැකාගේ දුව චන්දිමාල්ගේ පාටියට ගිය විදිය CCTV

    චන්දිමාල්ගේ පාර්ටි වලට එන උන් අතර ඉන්න පිරිමින්ගෙයි ගෑනුන්ගෙයි වැඩි වෙනසක් නෑ මචෝ
  10. Ryan08

    හංසමාලි හා තවත් කතා

    😁😁😁😁😁😁😁😁
  11. Ryan08

    බදුල්ල

    උබ ඔය කියන්නේ කදු බෑවුම් උඩින් යන පටු පාරවල් ගැනද එවයේ යද්දී අපිට උනත් බයයි තමයි බං. ඒ පැතිවල නිතර දෙවේලේ යන අයට ගානක් නැති උනාට කලාතුරකින් යන කෙනෙක්ට බය හිතෙනවා තමයි
  12. Ryan08

    බදුල්ල

    බය ඇරෙන්නත් එක්ක උබටත් නගින්න තිබ්බේ පියුමි හංසමාලි ගිය බස් එකට. එහෙනම් උබ පහුවෙනිදාට ඔය කියපු පාරවල් වල යන්නේ ඇස් පියාගෙන 😁😁😁😁😁😁😁
  13. Ryan08

    meeka aththada?

    අර එකෙක් කෑගැහුවනෙ සබන් කෑල්ලක්වත් නෑ කියලා. සමහර විට හරවන් එන්න කියන්න ඇත්තේ සබන් නැත්නම් මේ බටර් කාල තියාගනින් කියන්නද කියලා කවුද දන්නේ 😁😁😁😁😁😁😁😁
  14. Ryan08

    මෙන්න මූට ලැජ්ජයිලු බංගලින්ගෙන් ණය ගත්ත ඵක..

    ලැජ්ජා නම් ඔන්න ඕක ගෙවලා දාපන් 😁😁😁😁😁😁
  15. Ryan08

    Gym වහලනේ කොල්ලනේ.

    එහෙම බෑනේ බං මළත් ඇග ශේප් එකට තියෙන්න ඕන මොකද දැන් මළාම දාන්නේ අර කාඩ්බෝඩ් පෙට්ටියට පත සරීර දැම්මම කඩාගෙන වැටෙයි 😁😁😁😁😁😁

    No contents