1. Ryan08

    ඩැල් ශැපඩ?

  2. Ryan08

    කොල්ලනේ මෙන්න කැරි කොටි ගේම ඉල්ලනවා [reddit WAR]

    මූ කියලා තියන එකේ වැරැද්ද මොකක්ද බං????? කොතනද වැරදි???? ජාතිය බලලා මිනිස්සු ජජ් කරන්න ඉස්සල්ලා ඌ කියන්න හදන දේ වටහාගන්න බලපන්. කොටි සේරම දෙමළ උනාට දෙමළ හැමෝම කොටි නෙවෙයි
  3. Ryan08

    අමාරැ කාලෙ දානය

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
  4. Ryan08

    පියුමි හංසමාලිට අකමැතිද?

    දැන් ඔය රට විකුණන් කන දේශපාලුවෝ ඉන්නේ අපේ කැමැත්තෙන්ද??? එහෙම එකේ මේ ගෑණිට අකමැති වෙන්නේ මොකටද?? අඩුම තරමේ ඒ ගෑණි විකුණන් කන්නේ ඒ ගැණිගේ ඇග. එහෙම බලනකොට ඔය පාරවල් වහගෙන ගාඩ්පිට යන උන්ට වඩා මේ මනුස්සයා රෙස්පෙක්ට්.
  5. Ryan08

    දැන්නම් ඇතිවෙලා බන් තියෙන්නේ මේ ජිල් බැලිල්ල

    ගෑණුන්ගේ මිනී එම්බාම් කරන වීඩියෝ තුන හතරක්‌ බලහන් 😁😁😁😁
  6. Ryan08

    ඔබතුමා කවද්ද දේශපාලනයෙන් සමුගන්නේ? රනිල්ගෙන් චමුදිත අහයි

    "උබට මොකටද නාට්ටාමි ඒක " කියලා අහන්න තිබ්බේ 😁😁😁😁
  7. Ryan08

    කිනිතුල්ලන්, මැක්කන්

    බුමිතෙල් ගහලා බලන්න අනිවාර්යෙන් මැරෙනවා
  8. Ryan08

    ජපනේ ත්‍රීවීල් නෙදකින්

    ජම්ම් ගතිය අරින්න බෑ බං අගහරු වලට ගියත්
  9. Ryan08

    අද නාගන්න කියල බැලුවේ.

    යකෝ දැන් උබ නාන්නෙත් කිරියේ උන්ගෙන් අහලද??? 😁😁😁
  10. Ryan08

    එදා කවුරුත් හිනාවුන අද හැමෝම අගයකරන මෛත්‍රීගේ මයිලෝ කතාව

    අපේ උන් ඉතිං ඔහොමනෙ ඉන්නකම් පතුරු ගහලා ගිය දවසට පහුවෙනිදා ඉදන් උගේ හොද කිය කිය නාහෙන් අඩනවා.
  11. Ryan08

    අල්ලපු ගෙදර ගෑනි

    අල්ලපු ගෙදර මනුස්සයට කොරෝනද කියලා නොදන්නේ උබලගේ ගෙදර කවුරුවත් ඒ මිනිස්සු එක්ක කතා කරන්නේ නැද්ද????
  12. Ryan08

    වස විස දාපු බිස්කට්

    ගන්න හුස්ම ටිකේ ඉදන් බොන වතුර ටික වෙනකම් වසවිස. පලතුරු එළවළු ගත්තත් ඒ ටිකම තමයි. ඉතිං බිස්කට් වගේ දේවල් ගැන මොන කතාද? අනිත් එක මචෝ විස කොහොම උනත් සීනී වලින් පරිස්සම් වෙන්න හිතනවා නම් බිස්කට් වලින් ඈත් වෙයන්. කොච්චර නෑ කිව්වත් ඔවාට හොදට සීනී දානවා.
  13. Ryan08

    රට යන්න කොලිෆිකේශන් හදාගන්න

    ස්ට්‍රෙස් අඩු චෙෆ් කෙනෙක්????
  14. Ryan08

    මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

    ඒකේ ඉන්න අර පොඩ් හාමුදුරුවෝ නායකහාමුදුරු තනතුරටපත් වෙනකම්ම නාට්ටිය ඉවරවෙන්නේ නෑළු 😁😁😁😁
  15. Ryan08

    PCR නෙගටිව්...

    එහෙනම් නිදහසේ තාත්තට සමුදෙන්න උබට පුළුවන් වෙයි ☹️☹️☹️☹️
  16. Ryan08

    ඇඳ උඩ කෙල්ලෙක්

    බැරිවෙලා වත් මැරිලා හිටියොත් කොහොමත් පොලීසියෙන් අතේ ගස්සවයි

    No contents