බොගේ වයස කීයද කොල්ලෝ??? ඉදලා හිටලා ටිකක් ගන්නවා ඇරෙන්න ඕකට පුරුදු වෙන්න එපා මචෝ.උබට කියන්න මේ දැනුත් බෝතල් පනහකට වඩා ගෙදර තියෙනවා ඒත් බියර් එකක් ජින් පොඩ්ඩක් ඇරෙන්න එහෙම බොන්න හිතෙන්නේ නෑ බං. ඒකත් සිකුරාදා සෙනසුරාදා විතරයි. යාළුවො ආවත් උනුත් එච්චර බොන්නේ නෑ බීලා ඩ්රයිව් කරන්න බැරි නිසා. මේ...