මං මේ නිකන් දන්නෙ නැති නිසා අහන්නෙ, OpenOffice වල මොකක් හරි අමුතු වැඩ කෑල්ලක් තියෙනවද බං LibreOffice වලට වඩා? පෙනුම ගැන නෙවෙයි කියන්නෙ. වෙන මොකක් හරි එකක්. මං දන්න විදිහට LibreOffice හදලා තියෙන්නෙ OpenOffice වලින්ම තමයි. [Forked] උඹ හැම වෙලාවෙම LibreOffice නැතුව OpenOffice install කරන නිසා ඇහුවෙ.