1. Brandy2020

    එවරස්ට් කන්දේ උසත් ඉක්මවා ගිය DJI ඩ්‍රෝන කැමරාව

    චීනේ flying drone තියෙනවා. මම ඇස් දෙකෙන් දැක්කා shenzen නගරේදී
  2. Brandy2020

    Tattoo ගහල තියනවද?

    IV (නහරේට) ඉන්ජෙක්ෂන් දීම හෝ ශල්‍යකර්මයකට පෙර සලකුණු කිරීම සඳහා වෛද්‍යවරු තාවකාලික, වෛද්‍යමය මාර්කර් පෑනක් භාවිතා කරනවා. tatoo ගහගෙන ඉන්න ඔබ‍ට එවැනි අවස්ථා උදා නොවේවා.
  3. Brandy2020

    කිරි පණු ගාය 😂

    වැල්ලේ ආතල්
  4. Brandy2020

    ඩඩ්ලියත් කඩෙ යන්න අරන් ගුපියනි.....

    ජාතික රෝහලේ අධ්‍යක්ෂක විදිහට පොළොන්නරුවේ එකට බොන එකා පත් කරගත්තා කියන්නේ ඩඩ්ලි වැඩ්ඩෙක් තමයි බං.
  5. Brandy2020

    බන්දනාගාර නිලධාරීන් අමු අපත කාලකන්නි......

    එක පොතක් වත් කියවල තේරුම් නොගත්ත එවුන් රජ කරන රටේ ඔව්වා මොනවද? උසාවයෙන් පැනලා ගියපු කුරුණෑගල සිරාකරුවන් දෙන්නෙක් ට වුන සිදුවීම්. 1. කකුලේ මහපට ඇඟිල්ල පුටුවේ කකුලකින් ගසා චප්ප කර නියපොතු ගැලවීම 2. කකුල් දෙකම කඩලා සිටව තැබීම උසාවි සේවකයෙක් ඊයේ කිව්වේ. ------ Post added on 1783751205
  6. Brandy2020

    Ugreen vs Beaseus vs Essager ??

    Baseus ANC high end එකක් තිබ්බා. නමුත් Sennheiser එකක් ඇහුවට පස්සේ නිකන් baseus කියන්නේ මුඩුක්කු vibe එකක් කියලා තේරුනා
  7. Brandy2020

    ශලනි තාරකා අලුතින් ගත්ත ලැම්බෝගිනිය

    නන්දනය, ඔය උඩ ඉන්න කාර් sale කාරයා ගොඩ ගියේ, Covid කාලේ කාර් import නැවතිලා තිබ්බ කාලේ, ජපානෙත් අඩු rate වලට vits car විශාල ගාණනක් ගෙනාව. සල්ලි තියෙන අය investment එකක් විදිහට මූ හරහා bulk ගෙනාවා. post covid, GR clash සහ ආර්ථික අර්බුදේ ඇවිල්ලා ඩොලර් එක 400ට ගිහිල්ලා, වාහන ගෙන්වීම නැවැත්තුව ගමන්...
  8. Brandy2020

    Australia වල මාසෙකට ඉතුරු කරන්න පුළුවන් ගාන

    ලංකාවට අඩුවෙන්ම සල්ලි එන රටක් ඔසී... හැබැයි ලංකාවේ විකුන්න තියෙන ඉඩම් වල විස්තර එහෙ add යනවා. කොහොමද උන්ඩියල් ultra pro max
  9. Brandy2020

    බූස්සේ දී ගහලා සුරේෂ් ට.. කවුද ගහලා තියෙන්නේ කියලා දන්නවා ද..?

    එක්තරා ද්‍රව්‍යක් අඩංගු කෑම සහ බීම ලැබෙනවා තහවුරු කරගත්ත යාළුවන්ට... මේ දවස් වල ගෝනි බිල්ලා, සීන් එක යන්නේ..... 2000ගානම කට උත්තර දෙන්න ඕනේ. එව්වා සසඳලා වැඩේට හවුල් අය list කරනවා. මරන්න එක ගුටියක් හරි ගහපු එකෙක් බේරෙන්නේ නෑ... ඔව්වා වට වෙච්ච තැන්, පාවල දෙන අයට විතරයි බේරෙන්න ලේසි.
  10. Brandy2020

    මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි!

    අපේ 90 දශකේ ළමා කාලේ ලස්සන කල තවත් ගායිකාවක්. මනෝහාරී, ඉරිදා උදෑසන, ක්ලැරන්ස් ගේ TV ප්‍රෝග්‍රෑම් වල හිටිය
  11. Brandy2020

    Toyota Glanza 1.2

    ටොයෝට ට ඇත්තටම පිස්සුද? හොඳ models නවත්වල, කුණු rebatch කරනවා
  12. Brandy2020

    පොලිස් කොත්තු කාලා තියෙනවාද?

    කුරුණෑගල පොලිසිය ඉස්සරහ තිබ්බ කඩේ කුඩු කළා, පොලිස් ටී එක දාල.... milk tea වල ඉතිරි වෙන ටීක එකතු කරලා රත් කරලා දීල.
  13. Brandy2020

    Nissan Tekton officially revealed

    P gear එකක් නැහැ. ගල්ගෙඩි 2ක් අරන් යනවා නම් අව්ලකුත් නැතිව ඇති
  14. Brandy2020

    ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම දෙවන විශාලතම ආගම

    අයිස් වලින් විතරයි ඕකුන් මෙල්ල කරන්න පුළුවන්
  15. Brandy2020

    ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

    පළමු වටේ දරුණුයි.... නොමැරී බේරුන අයගෙන් වෛරස් එක බාල වෙවී ආවේ.... 4,5 වට යද්දී injection ආවේ එතකොට සාමාන්‍ය උණක් level එකට‍ ආවා. මේ ලඟදිත් වටයක් ගිහින් අපි දන්නෙත් නෑ
  16. Brandy2020

    පාන්පිටි සහ පැනඩොල් කුඩුවලට මාස ගණන් හිරේ

    එහෙම නිකන් උන් උස්සන්නේ නැහැ. පොලිස් බුද්දිකලා දාල පාවිච්චි කරන, ළඟ තබාගන්නා සහ විකුණන එවුන් list කරලා තියෙන්නේ.... උඹ ගංජා ගන්න නොදන්න පලාතකට ගියොත් උඹව පාවල දෙන්නේ විකුණන එකාමයි.

    No contents