1. Brandy2020

    60 පැනපු අයට

    රැකියාවෙන් අයින් වුනහම.
  2. Brandy2020

    බැටරි කඩයක් දාන්න අදහසක් තියෙනවා

    ඔයාට building එකක් නැතුව ලාබයක් නෑ
  3. Brandy2020

    60 පැනපු අයට

    කපනවා
  4. Brandy2020

    SLIIT එකේ Data Science කරන්න එන්න ලමයි :love2:

    sliit leak කියලා ආපු රැළි කෝ
  5. Brandy2020

    තල් උණ කාලා තියනවද?

    පපුව ලෑල්ල කෙල්ලෙක් ට තිබ්බා,. දැන් නම් හෙණ size වගේ.
  6. Brandy2020

    දරු උපත් දිරි ගැන්වීමට සැරසෙන රජය - සජීවී දරු උපත් සංඛ්‍යාව 33%කින් පහළට

    ළඟදී රත්රන් බඩු කඩේකට ගියා, manager කිව්වා, ඉස්සර බේසමට දාපු size මුද්දක් ලු දැන්. වෙඩින් එකට දන්නේ. පවුම 360,000
  7. Brandy2020

    රට පැනපු අය සතුටින් ද? ✈️

    සුද්දියන්ගේ හම සිනිදුයි, මස් බුරුල් කියලා .... ලංකාවට එන මගේ මිතුරන් ගණිකාවන් හොයා ගෙන අධික ලෙස වියදම් කරනවා. එන්න හේතු හදාගන්නේ big match, අර match, get together, election, family event කියලා අපට නම් බයයි නේ, ලෙඩක් වත් හැදෙයි කියලා. උන් බය ට වඩා මෝල ලොකුයි. පව්කාර ජිවිත
  8. Brandy2020

    Soya meat as a protein source to gain muscles

    ඇත්ත, පෑලියගොඩ සොයා meat ගබඩාවක වැඩ කරපු කෙනෙක් කිව්වා.... මීයෝ ඉන්නවා කියලා ලොකු බළල්ලු size, උන් මිනිස්සුන්ට ගොරවනවා... දැක්කම බය හිතෙනවා කියලා. මස් හදාගන්න සෝයා කන්න පැය 12 යන්නේ නැහැ.... presure cooker එකේ දාලා ගන්න. එළු ගඳ යන්න පාවෙන තෙල් පෙරලා අයින් කරන්න. ------ Post added on 1783994571
  9. Brandy2020

    මාමණ්ඩි ප්‍රශ්න

    ඇත්තනේ බින්න බැහලා ඉද්දී ඔවා වෙනවා
  10. Brandy2020

    Nokia 3310 කාලේ ජීවිතේ අදට වඩා සතුටින් තිබුණාද? Smartphone එකෙන් අපි මොනවද අහිමි කරගත්තේ ?

    ලස්සන මිනිස්සු අහිමි වුණා. ඒ කාලේ bus එකේ කතා කර කර ගියපු අය අදත් හොඳ යාලුවෝ. දැන් ළඟ ඉන්න කෙනා ඔලුව උස්සලා බලන්නේ නෑ
  11. Brandy2020

    හාඩ්වෙයාර් එකක් දාගන්න ආසාවෙන් ඉදලා අම්මගේ කීමට සිවුරක් දාගත්ත මිනිස්සු

    මොකුත් කියන්න එපා, අශෝක රජතුමාට පස්සේ බුද්ධාගම වෙනුවෙන් වැඩිම සේවයක් කරලා තියෙන්නේ Portland සිමෙන්ති හොයාගත්ත Joseph Aspdin
  12. Brandy2020

    මේක දැක්කම මට ලංකාවෙ ගෑනු චී කියල හිතුන.

    ඉන්දියාවේ media ආවා කියන්නේ.... මේන්..... ලංකාව හොඳයි
  13. Brandy2020

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    එහෙම එකක් නැහැ, අපේ ගෙදරින් කාලා යන බල්ලෙක් ගේ ලොකු තුවාලයකට.... මම 500mg පෙති 4 ගානේ සති දෙකක් එක දිගට දුන්නා. දැන් යහතින් ඉන්නවා. අවුරුදු 10ක් විතර. කකුල කැඩුන බල්ලෙකුට මගේ අම්මා කැඩුම් බිඳුම් තෙල් ගාලා, කහ සහ බලතණ මැල්ලුම් හදල බැන්දා හොඳ වුණා.
  14. Brandy2020

    කොකේන් ගැහුවම මොකද වෙන්නෙ? අරක්කු බිව්ව වගේද?

    ලස්සන වෙනවා, වෙරි බැහැලා fun එකක් එනවා. හොයන්න බෑ, දිලිත් ජයවීර ගේ තෙල් බේරෙන මූන මතක් කරගන්න.හිනාවෙලා මයි ඉන්නේ, හරීන්, දුමින්ද, නාමල් මතකෙට එනවා නේද
  15. Brandy2020

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    pain killers dose එකක් දෙන්න.

    No contents