1. Brandy2020

    බලලා delete කරන්න, විශ්ව නැති වෙන්න පුළුවන් විදියක්.

    මේ වගේ තව ලබ්බක් තියෙනවා කිවේ ගුණපaල මාමා
  2. Brandy2020

    Radio Channel stream in Canada

    AI converted music මට‍ අහන්න අමාරුයි
  3. Brandy2020

    FMRadio.lk - මේ සයිට් එකත් නරකම නෑ හැබැයි

    https://damsararadio.ismyradio.com/?fbclid=Iwb21leATGIWRjbGNrBMYhYGV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHqEMnZi9N032mWKG6tRC_YtS7MgmMONguVcq4CJOSkibB4LL9044tnf5hQ7l_aem_WUoPq-am2ZTZkfN_frjEgw
  4. Brandy2020

    ශ්‍රී ලංකාවේ ඔයා දැකපු interesting startup එකක් නම් කරන්න

    පට්ට start up තියෙන්නේ Colombo 07,03,05,08 area වල. fashion boutique... ගවුම් 5යි. කඩේ දොරක් වත් නෑ.... ලක්ෂ ගණන් ලු දවසේ ආදායම.
  5. Brandy2020

    කුරුණෑගල විදුහලේ දරුවෙකු ගිණි තැබූ යැයි කියූ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔥

    කෝටි ගණන් දීලා වාහන ගත්ත ගමන් කුරුණෑගල උන් නම් සංජිව / සම්පත් වගේ නමක් තියෙන පොට් එකකට රිංගල, වයර් කපලා බෝම්බ අටෝ ගන්නවා. ඊට passe ඉන්සුරන්ස් ගන්නවා.
  6. Brandy2020

    මේ දෙකෙන් හොද මොකක්ද..

    Taisor = Maruti Fronx
  7. Brandy2020

    මම මෙයාගේ කතාව අහල යමක් ඉගෙනගත්තා.

    NDT sir කෙනෙක් නේද? හොඳ මොළයක්
  8. Brandy2020

    ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ආයුෂ ඉහළ බව සමීක්ෂණයකින් හෙළිවේ

    නිරෝගී වෙන්න හේතුව බඩු ගැසීම... මොළේට පණිවිඩේ දුන්නොත් මේකා සක්‍රීකව ළමයි හදන පිරිමියෙක් කියලා system එක හොඳට වැඩ කරනවා. අමුණුගම ගාව තමයි ගොඩක් නිලියෝ පදිංචි වෙලාම හිටියේ.
  9. Brandy2020

    Toyota Yaris KSP210 විනාසායි

    Bosch ජර්මන් හැම ඉන්දියන් bike, car එකකම Bosch තියෙනවා,
  10. Brandy2020

    Sri Lanka Rejects Pakistan's JF-17 Block III Fighter Jet Offer, Declines PAF Training: Reports

    මොදිගේ ඇට උරණ ටින්ටියා ඕවා කරන්න දෙයිද
  11. Brandy2020

    වලත්තේගම

    දිගන හිටපු කාලේ ලස්සන අක්කෙක් නාන එක බලනවා අපි හිටපු බෝඩිමේ කොල්ලෝ එකතු වෙලා ..... ( උදේ 6 ට, හවස 5ට ෂෝ දෙකයි, හවස එක පැහැදිලියි ) උඩ දැක්ක දවසට - උඩවත්තේ ගියා යට දැක්ක දවසට - පල්ලෙකැලේ ගියා දෙකම දැක්ක දවසට - කුණ්ඩසාලේ ගියා මිනිහාත් එනවා සමහර දවසට කුණු අතුල්ලන්න - එදාට ලේවැල්ලේ දවසක්...
  12. Brandy2020

    ඇත්තටම ශ්‍රී ලංකාව ආසියාවේ වැඩියෙන්ම traffic තියෙන රටක්ද ?

    නෑ බං, ඉන්දියාවේ එවුන් තමයි report හදනවා ඇත්තේ. Bnagala, Indonesia, Thailand, Viatnam පට්ට traffic තියෙන්නේ
  13. Brandy2020

    ආන්ඩුවේ කාර්යාල වලට කෝල ගත්තාම කොච්චර ring උනත් ඇයි ඒ වෙසිගෙ පුතාලා ෆෝන් අන්සර් කරන්නෙ නැත්තෙ? 🤔🤔🤔

    Ministry of Education web එකේ no වලට කතා කරපුවහම, ඒ no වැරදිලු. මම කිව්වා web එක හදන්නකෝ.... සමහර එවුන්ගේ no සදහටම වැඩ නෑ. ප්‍රේමදාස තමයි ඉන්න තිබ්බේ, phone answer කලේ නැත්නම් ටයර් උඩ දාල ගිණි දැම්මා.
  14. Brandy2020

    ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක් 🛑 දොස්තරලාටත් හිතාගන්න බැරිලු 😲

    මගේ යාලුවෙක් ගේ පුංචි අම්මා ගේ ගෙදර ළඟ farm එකක් තිබ්බලු. හැමවෙලේම මිදී,බෙරි, ඇපල් කනවා ලු. පිළිකාවක් හැදිලා, ලංකාවට ඇවිත් මැරුණා. එයාටම සැකලු පලතුරු වලට ගහන chemical හින්දා එහෙම වුණා කියලා
  15. Brandy2020

    වල්ලයි බිජ්ජයි කපල මේසෙ උඩින් තියල මේ! 🔴👃🏻🍆☠️

    ගැටුමට සම්බන්ද වුණ 300 list එකක් තියෙනවා කියන්නේ. දැන් ඉතින් දඩයම පටන් අරන් ඇති.

    No contents