1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔයිල් ලෙවල් එක නම් මම චෙක් කරා අයියේ. සෙන්සර් කනෙක්ටර් ටික නං බලන්න වෙලාවක් තිබ්බේ නෑ. අයියගෙ සුපුරුදු ප්ලේස් එක වෙන දෙහිවල zoo එකට ගිහින් එද්දි තමා මේ සන්තෑසිය පත්තු වුනේ. පොඩ්ඩක් හෝව්. ගියපාර ස්ර්විස් එකේදි කිවුවා තව කිලෝමීටර් දෙතුන්දාහක් ගියාම පිටිපස්සේ බ්‍රේක් පෑඩ් මාරු කරන්න වෙයි කියල. ඒ...
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මගේ රත්තරනේ කොම්පැනියෙන් මාව හිඳිද? යන්තං දෙයියනේ කියල කැමරාවක් ගන්න සල්ලි ටිකක් අතට එන්න කියල ඕන්න මෙන්න වගේ. එකත් සුපුරුදු ලෙසට එහෙනං සුස් තමා :(
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අද මම යද්දි ප්‍රයිවට් කටුවක් ගාටනවා. පැයට කිලෝමීටර 10ක විතර අධික වේගයකින්. මට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ. හොන් කරා මූ ඉට දෙන පාටකුත් නෑ. ඕනි බම්බුවක් කියල අල්ලගත්තා හෝන් එක. අස්සෙන් දාලා ගත්තා ඉස්සරහට. නවත්තං හිටියා විනාඩියක් විතර හරස් කරලා. :angry::angry::angry::angry:
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කොලඹින් දුර පැති වල ඕක බෙහොම සුලඹ තත්වයක්. විශේශයෙන් අපේ තොප්පි දාන මාමාලා ඉන්න පැතිවට ඔය සීන් එක මම ගොඩක් අත්විඳලා තිබේ. ඒ වෙලාවටනං ඉතින් අල්ලාහ් තමා.
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කටුවත් අතලඟ වගේ.... මොකක්ද කරන්නේ දැන් මේකට? :( තවත් මොනරු රෑනක් වගේ. :growl::growl::growl::no::no::no::no::(:(:(:(:confused::confused::confused:
  6. ~WickZ~

    ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D

    අලුතෙන් එන බස් සමහර ඒවා ඔටෝ ඒවා. අර ඩබල් ඩෙකරුත් ඔටෝ. :)
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ටැංකු ටොම් මාමේ :D
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඒවාට ආවොත් ඌ අයේ මේ පැත්තෙන් යන්නත් එපැයි :D :D
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අම්මටසිරි. ඔය තිනේනේ සහසුද්දෙන්ම හේතුව. එහෙනං ඒකයි බුවා මට පුස් මූණ දැම්මේ. :D බලාගෙන ගියාම පොලා අයියත් නොදන්න දෙයක් නෑ. තැන්කූ අයියා කොමෙන්ටුවට. තව කට්ටක් ලබන සතියෙ දිහාට දාන්න බලමු. :)
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    යනවද? :shocked: :lol::lol:
  11. ~WickZ~

    ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D

    හයියෝ පොඩ්ඩක් වෑර් මාරු වුනා බොලව්. ඕකට ඔච්චර කෑ ගහන්න ඕනියැ :P
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බඩගෙඩි බස් ඕයි බඩෝ. මෙන්න උඹට මරු බඩුවක් ඇවිල්ලා. අරං හයි කරගනිං :D බඩාට කැපූ ලිඳ අන් අයටත් විවෘතයි :P http://www.elakiri.com/forum/showthread.php?p=18458863#post18458863
  13. ~WickZ~

    ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D

    ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D ඔන්න හදලා :P මෙන්න නිවුස් එක මේ ලින්ක් එකේ :D http://autocomponentsindia.com/wabco-demonstrates-advanced-amt/
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න බොලාලට මගෙනුත් කටුවක්. :rolleyes: මේකනං මගේ වාහනේකින් කාපු කටුවක් නෙමෙයි "අපේ" වාහනේකිං කාපු කටුවක්. ඒ කියන්නෙ හු'ලංගම කටුවක්. :yes::yes: මම රස්සාව කොරන්නේ කොළඹ පලාතෙ වුනත් දවසට කිලෝමීටර් 45ක් ඉතර දුව ගෙවාගෙන කොළඹ ගාටනවා ගෙදර ඉඳන්. :confused: ගමෙන් පානදුරේට බස් එකේ ඇවිල්ලා එතනින් යකඩ රෝද...
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මගුලත් එක්කම පොලාගෙ අව මගුල :D
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බල්ලොන්ට? :shocked: :oo::baffled: :no:
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔය පැත්ත නියමයි. මම අවුරුදු 4ක් හිටියා බෙලිහුල්ඔය. :yes::yes::yes:
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    විකල්ලාහ්!! :D

    No contents