1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පිටු 600 කඩ ඉමට සුප පැතුම්!!
  2. ~WickZ~

    About Toyota........

    පට්ට. ඔය ටොයෝඩා කියන නම ටොයෝටා වුනේ කොහොමද?
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මැප්පෙකෙන් තමා මාමෙ ගියේ. වට වන්දනාවෙක්නෙ ඉතින් අතන මෙතන හැම තැන වන්දනා කෙරෙව්වා අපේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලේට :D
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    රේස්නං මන්දා මාමෙ. Soluna එකේ අනුරාධපුරේ ඉඳලා සෝමාවතී හරහ කොහෙන්ද මන්දා තූත්තුකුඩි පාරකින් ගියා හෙන වට වන්දනාවක් එක දවසින්. යන්න පුලුවන් හැම තැනකම වගේ 100 පන්නලා ගියේ. කොහොම ගියාද කියල මටත් නිනව්වක් නෑ දැන්. ප්ලෑන් එක වුනේ කතරගමටම අදින්න. ඒත් රෑ බෝ වුනාම ගල්ගේ පාරෙ අලියා තමා ඉන්නවා හන්දා...
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මොකක්ද මාමෙ වාහනේ?? :shocked::shocked::shocked:
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කපල් වලට කුලියට දියං. ඩීසල් වියදමකුත් නෑ වාහනේට හානියකුත් නෑ :lol::lol::lol::lol: හැබැයි පොඩු උන්ට දෙන්න එපා :no::no:
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මේ හැම දේකින්ම අපිට ගන්න දෙයක් තිබේ :cool:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :yes::yes::yes::yes::yes:
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    දෙයියනේ කියල බඩා බස් දෙයියොම රැක දේවා. :yes::yes::yes::yes::yes:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    http://www.hirunews.lk/sinhala/picture-story/161
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :no::no::no::no::no::no::no:
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    යන්තං නටල නටල කොන අල්ල ගත්තා බොලවි. කාලෙකින් හරියට මේක ඉවරයක් වෙනකං කියෙව්වේ. දවසක් දෙකක් එන්න බැරිවුනාම මේ උලව්ව විදලා. :angry::angry::angry:
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    දෑහැට දැක්කා ඊ්යෙ හවස. දකින කොටත් ජොර ජොර ගාලා ඇතුලට වතුර පිරෙනව. :(
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න ඕකනෙ කියන්නෙ ඉක්මන් කොටයි කියල :(
  15. ~WickZ~

    Table lamps හදන්න

    ඔය ෆ්‍රේම් එකනං උඹට හදන්න පුලුවන් වෙයි ගෑස් ලාම්පුවෙන් ඔවා හදන ඩයල් එකක් මේ ලඟ ඉන්නවා. පුලුවන් වුනොත් අහල බලන්නං
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    තැන්කූ ටොමා :)
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පට්ටායි කොල්ලෝ!!!
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔය පාටෙ කේස් එක මටත් අවුලක් වෙයිද මන්දා. පොතේ තියෙන්නෙ YELLOW කියල. ඇත්ත පාට මගේ අවතාරෙ පාටමයි. අවුල වෙලා තියෙන්නේ මෝටරේ අක්කා සිස්ටම් එකට දාලා තියෙන්නේ පාට වැරදියට. ඒක හදන්න වෙයිද?

    No contents